උඹලගේ ඔෆිස් එකත් මෙහෙමද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    ලොරි ටෝක් දෙනවා ! හැබැයි වැඩ කරන කොට එකාට එකා නෑ. ඇත්තම ගත්තොත් පට්ට සෙල්ෆිෂ්. ඇයි බන් එහෙම ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ලොරි ටෝක් දෙනවා ! හැබැයි වැඩ කරන කොට එකාට එකා නෑ. ඇත්තම ගත්තොත් පට්ට සෙල්ෆිෂ්. ඇයි බන් එහෙම ?
    එකාට එකා නැත්තේ මොනාටද කියලා කියපන් බලන්න,

    project/official වැඩ වලට නැත්තන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට manager එක්ක කතා කරලා දැනුවත් කරලා තියපන්

    වෙන හුත්තවල් eg: පඩි කේස්, ඔෆිස් ෆිට් එක, බොන ඒවා, emotional support etc etc නම් --> don't care. ඔෆිස් එක ඔෆිස් එකට විදියට තියන් හිටපන්, ඕක උඹලගෙ ගෙදර නෙවීනේ. ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ.
     
    meka num atta machan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,806
    113
    කැරි පක්කු ඔලුවට අත හෝදන්න බලාගෙන ඉන්නේ .... මම නම් පට්ට භිශනේ තියාගෙන ඉන්නේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,407
    113
    හඳට කිට්ටුව
    කැරි පක්කු ඔලුවට අත හෝදන්න බලාගෙන ඉන්නේ .... මම නම් පට්ට භිශනේ තියාගෙන ඉන්නේ.
    Aniwa, math ehemai...

    kiyanda thiyena de aye ithin moonatama kiyanawa..
    baba hukun thiyegena job karanna baha machan...
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    එකාට එකා නැත්තේ මොනාටද කියලා කියපන් බලන්න,

    project/official වැඩ වලට නැත්තන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට manager එක්ක කතා කරලා දැනුවත් කරලා තියපන්

    වෙන හුත්තවල් eg: පඩි කේස්, ඔෆිස් ෆිට් එක, බොන ඒවා, emotional support etc etc නම් --> don't care. ඔෆිස් එක ඔෆිස් එකට විදියට තියන් හිටපන්, ඕක උඹලගෙ ගෙදර නෙවීනේ. ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ.
    ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ => මිනිහෙක් ඇහැරිලා ඉන්න වැඩිම පැය ගාන ඉන්නේ ඔෆිස් බන් . සාමන්යෙන් දවසට පැය නවයක් පමණ . ( WFH සෙට් එක හැර )

    ට්‍රාන්ස්පෝර්ට් වලට , පැය බාගේ ගානේ දෙපැත්තටම පැයක් තියමු . එතනම පැය 10ක් ඉවරයි . ඊටත් වඩා දුර ට්‍රැවල් කරන එවුන් ?

    ඉතිරි වේලාවෙන් , පැය 8ක් නිදාගමු .
    පවුලේ උන් එක්ක ඉන්න තියෙන්නේ එතකොට පැය හයක් වගේ . :)

    ලොරි ටෝක් දෙනවා ! හැබැයි වැඩ කරන කොට එකාට එකා නෑ. ඇත්තම ගත්තොත් පට්ට සෙල්ෆිෂ්. ඇයි බන් එහෙම ?
    මෙහෙමයි මචන් , .......................
    ..
    .
    .
    .
    .
    .
    .

    .

    .
    .

    .

    .
    :)
    ------ Post added on Mar 25, 2025 at 3:41 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මම අලුත තැනක වැඩට ආවා. එතන දැන් ඉන්න ලොක්කො කලින් හිටිය ලොක්කෙක් ගැන වර්ණනාව (x කියලා ගමු) එයාව ආදර්ශයට ගන්නලු, මේන් ගේට් එකේ ඉන්න සික්කත් දැන ගන්න ඕනි ප්‍රඩක්ශන් අවුට්පුට් එකේ ඉන්දන් බ්‍රේක් ඩවුන් එකට වෙනකල්ම.අර x ලොක්කා ඇහුවම කියන්න ඕනිලු, නැත්ත්ං ගෙදරලු. ඔක්කොම ගැන ඔක්ක්කොමලා දැන ගන්න ඕනිලු. වැඩ ඇරුනත් යනකොට රෑ 8 විතර වෙන්න ඕනිලු. ඔෆිස් එකේ වාහනයක් දුන්නත් පයින්මලු යන්නේ එන්නෙ.

    මාස 6කට විතර් පස්සේ සෙට් වුන පරණ කොල්ලෙක් කිව්වා. x කියන එකා මේකෙම ලැගලා ගෑනියි ලමයයි ඔක්කොම දලා ගිහින්, පැන්ශන් ගිහින් අවුරුද්දයි මැරිලා ගියා මොකෙක්වත නෑ අන්තිමට කිව්වා.
     
    • Haha
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    මම අලුත තැනක වැඩට ආවා. එතන දැන් ඉන්න ලොක්කො කලින් හිටිය ලොක්කෙක් ගැන වර්ණනාව (x කියලා ගමු) එයාව ආදර්ශයට ගන්නලු, මේන් ගේට් එකේ ඉන්න සික්කත් දැන ගන්න ඕනි ප්‍රඩක්ශන් අවුට්පුට් එකේ ඉන්දන් බ්‍රේක් ඩවුන් එකට වෙනකල්ම.අර x ලොක්කා ඇහුවම කියන්න ඕනිලු, නැත්ත්ං ගෙදරලු. ඔක්කොම ගැන ඔක්ක්කොමලා දැන ගන්න ඕනිලු. වැඩ ඇරුනත් යනකොට රෑ 8 විතර වෙන්න ඕනිලු. ඔෆිස් එකේ වාහනයක් දුන්නත් පයින්මලු යන්නේ එන්නෙ.

    මාස 6කට විතර් පස්සේ සෙට් වුන පරණ කොල්ලෙක් කිව්වා. x කියන එකා මේකෙම ලැගලා ගෑනියි ලමයයි ඔක්කොම දලා ගිහින්, පැන්ශන් ගිහින් අවුරුද්දයි මැරිලා ගියා මොකෙක්වත නෑ අන්තිමට කිව්වා.
    manasika ledek :P
     
    • Wow
    Reactions: Shamal3001