උඹලගේ වයිෆ්ලත් මෙහෙමද.. ඇත්ත කතාව

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹලගේ වයිෆ්ලත් මෙහෙමද.. ඇත්ත කතාව

    විවාහය යනු නොගැලපෙන දෙදෙනෙක් තමන් ගැලපෙනවා යැයි සිතා ගිවිසුමකට බැඳී,
    අවසන නොගැලපෙනම ගිවිසුමකට එළඹි බව අවබෝධ කොටගෙන,
    බාහිර ලෝකයාට ගැලපෙනම ගිවිසුමක් ඇති කරගත් බව හුවා දැක්වීමට කරන නොනිමි අරගලයකි...

    ඒ අනුව බලන කල විවාහක යුවල කළ යුත්තේ නොගැලපීමට හේතු සොයන එක නොව,
    ගලපා ගැනීමට හේතු එකතු කර ගැනීම යැයි කිව හැකිය.....

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒක ඇත්ත.. 100% ගැලපෙන කවුරුත් මේ ලෝකේ නෑ.. අර කිව්වත් වගේ.. ඉවසීමෙන් එකිනෙකාගේ අදහස් ගලපාගෙන දෙදෙනාට ගරු කරමින් ජීවත් වෙන්න තියෙන්නේ...
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඒක ඇත්ත.. 100% ගැලපෙන කවුරුත් මේ ලෝකේ නෑ.. අර කිව්වත් වගේ.. ඉවසීමෙන් එකිනෙකාගේ අදහස් ගලපාගෙන දෙදෙනාට ගරු කරමින් ජීවත් වෙන්න තියෙන්නේ...

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: C h o p p e