උඹලගේ Asset portfolio එක කොහොමද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Hutto tho inne elakiri eke. Meke hama ekatama koti 10k witara saving, colombo 7 idam 4-5k, prado 2-3k, maseta 3 million padiyak tiyenawa.. Garu saru atuwa kata karapan
     
    • Love
    Reactions: hariuda and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බස් එකේ යන්න ගෙදරින් දුන්න සල්ලි රුපියල් පන්සියක් තියනවා.... :love2:


    වැඩිය නැ

    රෙස් කරත්ත 1යි, තිරික්කර 1යි, බර කරත්ත 1යි ( හොන්ඩර 50 එකක් )

    රත්තරන් පවුම් 4යි.
    රිදී හවඩි 1යි, පිත්තල වන්ගෙඩි 1යි


    ගොඩින් අක්කර 3යි, මඩින් අක්කර 3
    ඔක්කොම හාන්න ඉන්නෙ එක මී හරකෙක් විතරයි @NRTG
    Shade Fool GIF by ABC Network
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,880
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    පොල් අක්කර 10යි, කුඹුරු අක්කර 10යි. කජු අක්කර 20යි.
    රස්සාවෙන් ලක්ෂ 7යි.
    කාර් දෙක කෝටි 2යි.
    බැංකු පොතේ කෝටි 5යි.
    Crypto කෝටි 2යි. Bitcoin.
     
    • Love
    Reactions: NRTG and Solo Rider