පෝලියෝ නම් නෑ බන් පොඩි කාලේ අම්මලා බේත් විදලා තිබ්බා.
අම්මප percentage කියන එකේ තේරුම දන්නේ නැති හැටි මුන්
වැඩිය නැ
රෙස් කරත්ත 1යි, තිරික්කර 1යි, බර කරත්ත 1යි ( හොන්ඩර 50 එකක් )
රත්තරන් පවුම් 4යි.
රිදී හවඩි 1යි, පිත්තල වන්ගෙඩි 1යි
ගොඩින් අක්කර 3යි, මඩින් අක්කර 3
ඔක්කොම හාන්න ඉන්නෙ එක මී හරකෙක් විතරයි @NRTG
