උඹලටත් මෙහෙම ද?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ෆෑන් එක දාගෙන නිදා ගත්ත ම පැය දෙක තුනකින් ආපහු නැගිට්ට වෙනව ඉබේ ම.

    ඊට පස්සෙ ෆෑන් එක ඕෆ් කරල නිදා ගන්නවා.

    ඇයි මෙහෙම මග දී නින්ද කැඩෙන්නෙ?
    උඹලටත් එහෙම ද?
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    ෆෑන් එක දාගෙන නිදා ගත්ත ම පැය දෙක තුනකින් ආපහු නැගිට්ට වෙනව ඉබේ ම.

    ඊට පස්සෙ ෆෑන් එක ඕෆ් කරල නිදා ගන්නවා.

    ඇයි මෙහෙම මග දී නින්ද කැඩෙන්නෙ?
    උඹලටත් එහෙම ද?

    පැයකින් ෆෑන් එක ඕෆ් වෙන්න ටයිමරේ තියල බලන්න ඇහැරෙයිද කියල
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ෆෑන් එක දාගෙන නිදා ගත්ත ම පැය දෙක තුනකින් ආපහු නැගිට්ට වෙනව ඉබේ ම.

    ඊට පස්සෙ ෆෑන් එක ඕෆ් කරල නිදා ගන්නවා.

    ඇයි මෙහෙම මග දී නින්ද කැඩෙන්නෙ?
    උඹලටත් එහෙම ද?
    Deep sleep එකක් නොමැතිකම....ට්‍රයි ටූ ස්ලීප් ඩීප්ලී
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ෆෑන් එක දාගෙන නිදා ගත්ත ම පැය දෙක තුනකින් ආපහු නැගිට්ට වෙනව ඉබේ ම.

    ඊට පස්සෙ ෆෑන් එක ඕෆ් කරල නිදා ගන්නවා.

    ඇයි මෙහෙම මග දී නින්ද කැඩෙන්නෙ?
    උඹලටත් එහෙම ද?
    අපි නම් ෆෑන් එක දාලා පැය 2,3 කින් ටයිමරේ තියලා නිදා ගන්නවා. ඊට පස්සේ ඉබේම ඇහැරුනාම ෆෑන් එක on කරලම නිදාගන්නව
     
    • Like
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මට නම් ෆෑන් එකේ සද්දේ නැති උනොත් නින්ද යන්නේ නැ. කොච්චර සිතල උනත් ෆෑන් එක ඕනේ.
     
    • Like
    Reactions: Solo Rider