උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

May 30, 2014
413
110
0
උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

උඹලටත් මේ වගේ ලෙඩ තියනවද?

අනන් මනං thread දැම්මට මචන් මේ සැරේ මම දාන්නේ මගේ pvt ප්‍රශ්නයක්මේ ප්‍රශ්නෙදි මට පුලුවන්නම් උදව් කරපන්

මට මචන් මීට මස,7,8 කට ඉඳන් මෙන්න මේ ලෙඩ තියනවා.

* මට මුළු දවසම නිදිමතයි.කිසිම වැඩක් කරන්නේ නැතිව දවසම නිදා ගන්න පුළුවන්
* යටි පතුල් රිදෙනවා අම්බානෙකට, තව මුළු කකුල් 2ම පණක් නෑ වගේ
* කොන්ද රිදෙනවා, කෙන්ඩ පෙරළෙනවා, තැනකින් වාඩි උනොත් නැගිටින්න අමාරුයි
*කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ
*වෙන අයට වැඩ අම්බානක් දාඩිය දානවා,
*කෑම අරුචිය, එත් එන්න එන්න මහතයි වගේ
*අමතක වෙනවා ගොඩක් දේවල්, වෙලාවකට පිස්සුද කියල හිතෙනවා
මෙන්න මේ වගේ case හින්ද මාරම අව්ලකින් හිටියේ

ඊට පස්සේ මම බෙහෙත් ගත්ත කොලෙස්ටරෝල් සහ සීනි රෙපොර්ට් එක්ක

sugar -74
cholestrol - 293 (අනිත් ඒවත් වැඩි ,ex.: trygliseride )

පස්සේ බෙහෙත් ගත්ත.colestrol පෙත්ත හැමදාම බිව්වාමාස 3 කින් රෙපොර්ට් එක්ක පෙන්නුවා ,ලෙඩේ අඩුවක් නැති හින්ද ,අපේ අම්මටත් තියෙන හින්ද thyroid check කලා.(tch )

sugar - 83
chlestrol - 193
TCH - 6.3

ඊට පස්සේ thyroid වලටත් දුන්න. හිස් බඩ හැමදාම බොනවා.,

එත් අර කියපු ලෙඩ අඩුවක් උනේ නෑ. ලඟදි ආයේ චෙක් කලා

sugar - 83
chlestrol - 193
TCH - 1.6 (අනිත් ඒවත් නොර්මල් ගාන මතක් නෑ,t3,t4)

මචන් thairoid නොර්මල් වෙලත්, අයි බන් මේ කරුම ලෙඩ හොඳ නැත්තේ

මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියපන් , නැත්නම් හොඳ doctor කෙනෙක් කියපන්. විහිළුවක් නෙමෙයි.

Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දවසටහ් කි පාරක් අත පාවිච්චි කරනවද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ane manda matath oka kalin nam tibba.. nidi kumbarayek wage nidagatta nisa thama oka mata tibbe..

    hemawelema computer eke legagena inne nethuwa active eke weda karapan ethakota oka hariyai..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    stress eka adu kara ganna balanna sugar adu wadi wenna stress ekath balapanawa. mokak hari dekata involve wenna study or wena dekata
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    සමබර ආහාර වේලක් ගන්න, ව්‍යායාම කරන්න ... රස්සාවත් එක්ක ඇති වෙන මානසික ආතතිය වැඩියි ද?
     
    May 30, 2014
    413
    110
    0
    ubata wayasa kiyada?

    ane manda matath oka kalin nam tibba.. nidi kumbarayek wage nidagatta nisa thama oka mata tibbe..

    hemawelema computer eke legagena inne nethuwa active eke weda karapan ethakota oka hariyai..

    stress eka adu kara ganna balanna sugar adu wadi wenna stress ekath balapanawa. mokak hari dekata involve wenna study or wena dekata

    mata wayasa 33 machan.mama construction paththe jobak karanne,site wala, elimahane thamai wada.eth dan wada karaganna ba wage.wena dekata yomu wennath hithenawa.:(
     
    May 30, 2014
    413
    110
    0
    Dr. Uditha Bulugahapitiya hondai machan :)
    menna me hospitals walata enawa :yes:

    http://lankainformation.lk/director...-diabetologist/12528-dr-uditha-bulugahapitiya

    සමබර ආහාර වේලක් ගන්න, ව්‍යායාම කරන්න ... රස්සාවත් එක්ක ඇති වෙන මානසික ආතතිය වැඩියි ද?

    thanks machan. stress nam wadi, mama wenama sub contract karanne, pahugiya awruddema awul ban,salli prashna,naya wela.rajaye wada karapu salli ganna ba bn.manasikawa watila inne.minissuth welawata padi nathi unama dala yanawa.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    බරියා;20176065 said:
    thanks machan. stress nam wadi, mama wenama sub contract karanne, pahugiya awruddema awul ban,salli prashna,naya wela.rajaye wada karapu salli ganna ba bn.manasikawa watila inne.minissuth welawata padi nathi unama dala yanawa.

    ඒවත් බලපාන්න ඇති මචං :yes:ඔය දොස්තර මහත්තයා හම්බ වෙලා හැමදේම පැහැදිලව කතා බහ කරලා කියලා බලපන්, උබට පොඩි පැටව් නැද්ද?
     
    May 30, 2014
    413
    110
    0
    ඒවත් බලපාන්න ඇති මචං :yes:ඔය දොස්තර මහත්තයා හම්බ වෙලා හැමදේම පැහැදිලව කතා බහ කරලා කියලා බලපන්, උබට පොඩි පැටව් නැද්ද?

    awrudu 3 kollek innawa:yes: