උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං සිංහල බෙහෙත් ගැනත් ටිකක් බලපං. මොකද ඉංග්‍රීසි බෙහෙත් වලින් වෙන්නේ ඔය ලෙඩ පාලනය වෙන එක විතරනේ වෙන්නේ. උඹේ නම් පාලනය වෙලත් නෑනේ මචං.
    දවසම ඉදගන හිටියමත් කකුල් වල වේදනවාව නම් එනවා. ලොකුම අව්ල තමයි මානසික ආතතිය. සතියකට එක පාරක් වත් නිවාඩු දවසක් තියා ගන්න. වැඩකරන අතරේ ඉද හිට එලකිරි ලොග් වෙලා විනාඩි කීපයකට හරි අර මානසික පීඩනයෙන් මිදෙන්න. ඉදගන වැඩ කරනව නම් පැයබාගයකට සැරයක් වත් පොඩ්ඩක් නැගිටලා වට පිට ඇවිදින්න. මේවා කරන්න ටිකක් අමාරුයි තමයි. ඒත් බං අපි අපිට ආදරය වෙනවට වඩා අපේ වැඩේට ආදරය වුනොත් නිකංම අපි ලෙඩ්ඩු වෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    vitamin ekak gaththata nam ehema awulak na

    ඒත් ගොඩක් සිරප් වල බේස් එක සීනිනේ. කොහොමත් විටමින් එකක් වුනත් ඩොක්ට කෙනෙක් ගෙන් අහන්නේ නැතුව ගන්න එක හොද වැඩක් කියන්න බෑ.
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඒත් ගොඩක් සිරප් වල බේස් එක සීනිනේ. කොහොමත් විටමින් එකක් වුනත් ඩොක්ට කෙනෙක් ගෙන් අහන්නේ නැතුව ගන්න එක හොද වැඩක් කියන්න බෑ.

    meke nam amchan sugar free, ow oya kiyana eka hari machan, eth meyata poshyadaayi samabara ahara welak labenne nethnam oken dawasata 5ml gaththa kiyala haaniyak wenne na ... samahara welawata doctorsla channel karama, doctor charges bara gaanakui, thawa dena vitamin jaathi 2k 3k aspa ganan ewaa ( hama doctorma nemei eth bahuthararayak )
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meke nam amchan sugar free, ow oya kiyana eka hari machan, eth meyata poshyadaayi samabara ahara welak labenne nethnam oken dawasata 5ml gaththa kiyala haaniyak wenne na ... samahara welawata doctorsla channel karama, doctor charges bara gaanakui, thawa dena vitamin jaathi 2k 3k aspa ganan ewaa ( hama doctorma nemei eth bahuthararayak )

    :):)
     
    බරියා;20175888 said:
    * මට මුළු දවසම නිදිමතයි.කිසිම වැඩක් කරන්නේ නැතිව දවසම නිදා ගන්න පුළුවන්

    *කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ
    වෙලාවකට පිස්සුද කියල හිතෙනවා

    මේ වා තිබේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ පාන්දර වටයක් දුවලා හොඳට නලා කළා හිටපන් කො ෆ්‍රෙෂ් එකේ
    පවුලෙ අයත් එක්ක හැපී එකේ හිටපන් වෙන මොනවත් ඕන නැහැ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බරියා;20175888 said:
    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද?


    අනන් මනං thread දැම්මට මචන් මේ සැරේ මම දාන්නේ මගේ pvt ප්‍රශ්නයක්මේ ප්‍රශ්නෙදි මට පුලුවන්නම් උදව් කරපන්

    මට මචන් මීට මස,7,8 කට ඉඳන් මෙන්න මේ ලෙඩ තියනවා.

    * මට මුළු දවසම නිදිමතයි.කිසිම වැඩක් කරන්නේ නැතිව දවසම නිදා ගන්න පුළුවන්
    * යටි පතුල් රිදෙනවා අම්බානෙකට, තව මුළු කකුල් 2ම පණක් නෑ වගේ
    * කොන්ද රිදෙනවා, කෙන්ඩ පෙරළෙනවා, තැනකින් වාඩි උනොත් නැගිටින්න අමාරුයි
    *කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ
    *වෙන අයට වැඩ අම්බානක් දාඩිය දානවා,
    *කෑම අරුචිය, එත් එන්න එන්න මහතයි වගේ
    *අමතක වෙනවා ගොඩක් දේවල්, වෙලාවකට පිස්සුද කියල හිතෙනවා
    මෙන්න මේ වගේ case හින්ද මාරම අව්ලකින් හිටියේ

    ඊට පස්සේ මම බෙහෙත් ගත්ත කොලෙස්ටරෝල් සහ සීනි රෙපොර්ට් එක්ක

    sugar -74
    cholestrol - 293 (අනිත් ඒවත් වැඩි ,ex.: trygliseride )

    පස්සේ බෙහෙත් ගත්ත.colestrol පෙත්ත හැමදාම බිව්වාමාස 3 කින් රෙපොර්ට් එක්ක පෙන්නුවා ,ලෙඩේ අඩුවක් නැති හින්ද ,අපේ අම්මටත් තියෙන හින්ද thyroid check කලා.(tch )

    sugar - 83
    chlestrol - 193
    TCH - 6.3

    ඊට පස්සේ thyroid වලටත් දුන්න. හිස් බඩ හැමදාම බොනවා.,

    එත් අර කියපු ලෙඩ අඩුවක් උනේ නෑ. ලඟදි ආයේ චෙක් කලා

    sugar - 83
    chlestrol - 193
    TCH - 1.6 (අනිත් ඒවත් නොර්මල් ගාන මතක් නෑ,t3,t4)

    මචන් thairoid නොර්මල් වෙලත්, අයි බන් මේ කරුම ලෙඩ හොඳ නැත්තේ

    මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියපන් , නැත්නම් හොඳ doctor කෙනෙක් කියපන්. විහිළුවක් නෙමෙයි.



    මේ ටික තියෙනව :sorry: :sorry:
    ජීවිතේට ප්‍රශර් කාෙලාෙස්ටරාේල් බලල නං නෑ :no: :no:
    තියෙනවද දන්නෑ සමහරවිට :sorry: :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    මේ ටික තියෙනව :sorry: :sorry:
    ජීවිතේට ප්‍රශර් කාෙලාෙස්ටරාේල් බලල නං නෑ :no: :no:
    තියෙනවද දන්නෑ සමහරවිට :sorry: :sorry:
    dammama check karaganin nikan hari :sorry: naththan baba hamabawei tharuna kaledima.