බරියා;20176085 said:awrudu 3 kollek innawa![]()
කොල්ලත් එක්කයි wife එක්කයි family time එකක් දාගන්න මචං පුළුවන් හෙම වෙලේම ... එයාලත් එක්කම එලියට යන්න, ඇවිදින්න, දුවන්න බයිසිකල් පදින්න වගේ එළිමහන් විනෝදාත්මක දේවල් කරන්න,
බරියා;20176085 said:awrudu 3 kollek innawa![]()
beri beri da dan na




බරියා;20176291 said:umbata ekath ekka me ledath awada, thawa wisthara tikak kiyapanko
බරියා;20175888 said:අයි බන් මේ කරුම ලෙඩ හොඳ නැත්තේ
ලෙඩේ හොඳ කරගන්න නේ ඕනේ?
එහෙනම් ඉස්සෙල්ල උඹ මාසෙකට හරි vegan වෙයන්.
(vegan කියන්නෙ කිසිම සත්ව මාංශයක් හෝ එළකිරිවත් නැති සම්පූර්ණ නිර්මාංශ)
ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නෙ සත්ව අහාර ගන්න නිසා.
ඒ නිසා උඹ ඉස්සෙල්ල බලන්න ඕනේ උඹත් ලෙඩ වෙලා තියෙන්නෙ ඒකද කියල... ok??
උඹට එහෙම කරල බලන්න නිකම් මොකක්ද වගේ නම්,
මේ documentaries බලල ගැම්මක් ගනින්.
මේවයි තියෙන්නෙ real studies, real people, real doctors etc.... real facts.
trailers:
ලෙඩ හදෙන්න හේතුව animal products නම්, කොහොම බෙහෙත් බිව්වත් වැඩක් නෑ හේතුව තාමත් නැවතිලා නැති නිසා.
ගොඩක් අයට ඔය සාමාන්‍ය දේ තේරුම්ගන්න බෑ.
මැරෙනකම් බෙහෙත් බොනවා, මලාට හොඳ වෙන්නේනම් නෑ....
එක එක ලෙඩ තියෙන ඕනෙම කෙනෙක්ට මම කියන්නෙ, ඉස්සෙල්ලම කරන්න ඕනේ vegan වෙලා බලන එක.
vegetarian නෙවෙයි, vegan!
ඒත් හොඳවෙන්නෙ නැත්තම් විතරක් අනිත් දේවල් වලට යන්න....

B vit deficient unama thama bn oya mathaka hitin na
pattama kammali
awidinneth zombia wage enne
kokatath b coplex ekak gahapan
agatath ahithak na
බරියා;20177054 said:b complex kiyanne mokakda bn.

![]()
B vitamin warga 8ka ( vitamin B1, B2, B3, B5, B6, B7, B9, B12 ) ekathuwata thamai vitamin B complex kiyanne![]()