උඹලටත් හිනා යන්නෙ නැද්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    දැන් මට මීටර් වෙච්ච දෙයක් කියන්නෙ. ඉස්සර මට සෑහෙන මතකයි ඉන්ටර්නෙට් එකේ සමහර memes, ජෝක් වීඩියෝස් නැත්තන් යාලුවෙක්ගෙන් ඇහෙන ජෝක් තියෙනව අර "බඩ කොරවෙන" ලෙවල් එකටම හිනා යනව. විනාඩි 5ක් විතර කතා කරගන්නත් බෑ ඒ තරන් හිනා යනව. මතක් වෙන මතක් වෙන පාරටත් හිනා යනව. මට දැන් මතක ඇති කාලෙක කිසි දේකට එහෙම හිනා ගියෙ නෑ.

    මේක දැන් තියෙන content වල අවුලක්ද එහෙම නැත්තන් මට ජීවිතේ සමහර stress දේවල් එක්ක එහෙම හිනා යන එක නතර වෙලාද කියල හිතාගන්න බැහැ.
    උඹලටත් මෙහෙම දෙයක් තියෙනවද?
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    දැන් මට මීටර් වෙච්ච දෙයක් කියන්නෙ. ඉස්සර මට සෑහෙන මතකයි ඉන්ටර්නෙට් එකේ සමහර ජෝක් වීඩියෝස් නැත්තන් යාලුවෙක්ගෙන් ඇහෙන ජෝක් තියෙනව අර "බඩ කොරවෙන" ලෙවල් එකටම හිනා යනව. විනාඩි 5ක් විතර කතා කරගන්නත් බෑ ඒ තරන් හිනා යනව. මතක් වෙන මතක් වෙන පාරටත් හිනා යනව. මට දැන් මතක ඇති කාලෙක කිසි දේකට එහෙම හිනා ගියෙ නෑ.

    මේක දැන් තියෙන content වල අවුලක්ද එහෙම නැත්තන් මට ජීවිතේ සමහර stress දේවල් එක්ක එහෙම හිනා යන එක නතර වෙලාද කියල හිතාගන්න බැහැ.
    උඹලටත් මෙහෙම දෙයක් තියෙනවද?
    මටනම් චාලි චැප්ලින්ගේ, මිස්ටර් බීන් ගේ එව්වා දහ පාරක් බැලුවත් හිනා යනවා :love2:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    පටන් ගත්තු කාලෙම එක නවනකොට වදිනවා. පස්සෙ දෙක උනා. තුන හතර උනා. දැන් අමුවෙන් කටේ තියන් ගහන්නෙ. ඕකම තමයි අපිටත් උනේ. මගේ තේරෙන හැටියට මීම්ස් ආපු කාලේ අපි ගොඩක් හිනා උනා. සතුටු උනා. දැන් අපිව සතුටු කරන්න ලේසි නෑ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    "ඒවා මහ cringy ඒවනේ" - someone

    cringe කියන එක depend වෙනවා එක එක්කෙනා මත. ඒ කියන්නේ ඔයා matured නම් ඔය "බඩ කොරවෙන" ඒවට හිනා යන්නේ නෑ
    මේ matured කියන එක වයසට අදාළ නැහැ. ඒකයි හැට පැනපු අයගේ jokes වලට කියන්නේ boomer jokes කියලා; ඒවා මහ මෝඩයි වගේ. හැබැයි එයාලට එහෙම නෑ
    මං තාම 19 වුණත්, අවුරුදු 14 ඉදන් වගේ internet එකට expose වෙලා තියෙනවා. හැම social media එකක්ම වගේ use කරලා තියෙනවා
    හැම meme එකක්ම වගේ දැකලා දැකලා දැන් හිනා යන්නේ නැහැ

    ටිකක් ආසයි family guy, south park එකේ dark humor වලට නම්, තව ටික කාලයක් යද්දි ඒකත් එපා වෙයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    පටන් ගත්තු කාලෙම එක නවනකොට වදිනවා. පස්සෙ දෙක උනා. තුන හතර උනා. දැන් අමුවෙන් කටේ තියන් ගහන්නෙ. ඕකම තමයි අපිටත් උනේ. මගේ තේරෙන හැටියට මීම්ස් ආපු කාලේ අපි ගොඩක් හිනා උනා. සතුටු උනා. දැන් අපිව සතුටු කරන්න ලේසි නෑ.
    Mad Old Man GIF by SalzburgerLand
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    ඒකට තමා කියන්නෙ පරිනත වෙනවා කියල.
    පොඩ්ඩක් හොයලා බලහන් dopamine ගැන.
    පරිනත උනාම ඇයි බන් ජෝක් එකකටවත් හිනා යන්නෙ නැතුව යන්නෙ?
    Dopamine detox එකක් කරගන්න ඕනෙ වගේ නන් හිතෙනව.
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕනි එකක් ආපු මුල් කාලෙ quantity එක අඩුයි, ඒ හින්දා quality එක වැඩි ඒවා අපිට දකින්න අහන්න හම්බවෙනවා.
    දැන් joke කරන්න දක්ෂ අයයි නැති අයයි දෙගොල්ලොම joke කරන්න meme හදන්න අරන් තියෙන හින්දා quantity වැඩිවෙලා හොඳ ඒවා දකින්න හම්බවෙනවා අඩුයි.

    තව මට හොඳටම තේරිලා තියෙන දේ මිනිස්සුන්ගෙ creativity එක සෑහෙන්න වේගෙනකින් අඩුවේගෙන යනවා.

    අනිත් එක වයසත් එක්ක පරිණත වෙන එක. කාලෙකදි විශේෂ විදියට දැක්ක දේවල් සාමන්‍යයි කියලා දැනෙනවා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Stand up බලපන්, මට occasionally ඕක තියෙනවා හැබැයි මට ඕන මගුලකට හිනා යනවා

    ළඟදී මට set වෙච්ච YouTube series එකක් ඒකට මට හීනෙනුත් හිනා

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    පටන් ගත්තු කාලෙම එක නවනකොට වදිනවා. පස්සෙ දෙක උනා. තුන හතර උනා. දැන් අමුවෙන් කටේ තියන් ගහන්නෙ. ඕකම තමයි අපිටත් උනේ. මගේ තේරෙන හැටියට මීම්ස් ආපු කාලේ අපි ගොඩක් හිනා උනා. සතුටු උනා. දැන් අපිව සතුටු කරන්න ලේසි නෑ.

    "ඒවා මහ cringy ඒවනේ" - someone

    cringe කියන එක depend වෙනවා එක එක්කෙනා මත. ඒ කියන්නේ ඔයා matured නම් ඔය "බඩ කොරවෙන" ඒවට හිනා යන්නේ නෑ
    මේ matured කියන එක වයසට අදාළ නැහැ. ඒකයි හැට පැනපු අයගේ jokes වලට කියන්නේ boomer jokes කියලා; ඒවා මහ මෝඩයි වගේ. හැබැයි එයාලට එහෙම නෑ
    මං තාම 19 වුණත්, අවුරුදු 14 ඉදන් වගේ internet එකට expose වෙලා තියෙනවා. හැම social media එකක්ම වගේ use කරලා තියෙනවා
    හැම meme එකක්ම වගේ දැකලා දැකලා දැන් හිනා යන්නේ නැහැ

    ටිකක් ආසයි family guy, south park එකේ dark humor වලට නම්, තව ටික කාලයක් යද්දි ඒකත් එපා වෙයි
    දැන් හරියාකාර meme එකක්වත් නෑ කියලත් හිතෙනව බන්. Meme වලට මාර විදිහට හිනාවෙලා ඇති ඉස්සර.

    මම උඹටත් අවුරුදු ගානකට කලින් වයසක internet එකට expose වෙන්න අරන් උඹට වඩා දැනුත් වයසින් වැඩියි බන්. එහෙමනන් උඹ කියන එක මට හොඳටම තියෙනව ඇති.
    බඩ කොරවෙන ජෝක්ස් cringe කියල කියන්න බෑනෙ බන්. ඕනෙ තරන් සුපිරි මීම්ස් තිබ්බ ඒ කාලෙ එහෙම. මටනන් ඔය dad jokes උනත් හොඳයි දැන් හැදෙන memes වලට වඩා. meme දැකලම ඒක හුරු වෙලා වෙන්නත් ඇති.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    එහෙම සතුටෙන් හිටියේ 2019ට කලින් බන්. පාස්කු ප්රහාරයෙන් පස්සේ රටටම කෙල උනා ඊට පස්සේ රට බේරගන්න ඕන උනා. පස්සේ ආර්ථික අර්බුදය ආවා හිනාව අපේ නැති වෙලා ගියා. ඒත් උන් තවම හිනාවෙනවා අපිට
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බඩ කොරවෙන ජෝක්ස් cringe කියල කියන්න බෑනෙ බන්. ඕනෙ තරන් සුපිරි මීම්ස් තිබ්බ ඒ කාලෙ එහෙම.
    "ඒ කාලෙ"
    ඔය ඔයාම කියලා තියෙන්නේ, ඒ කාලේ හිනා යන්න ඇති ලොකුවට දෙයක් නොදන්න නිසා

    මං කියනවට r/terriblefacebookmemes පැත්තේ ගිහින් බලන්න; එතනම cringe වෙලා යනවා
    IT නේ කරන්නේ? ඒත් එක්කම r/ProgrammerHumor, r/iiiiiiitttttttttttt වලට ගිහින් බලන්න; වෙනස තේරෙයි ටිකක් හරි
     
    • Like
    Reactions: NRTG and olu bakka