dan hama ekama overdose welaa thiyenneමෙහෙම සීන් එකක් ඇති . මන් නම් ඔය ලංකාවෙ මීම්ස් වැඩිය බලන්නෙ නැහැ .නමුත් හිනායන්නෙ නැති සීන් එක කිව්වොත් මෙහෙමනෙ.
මතක් කරගනින් සොෂල් මීඩියාස් නැති කාලෙ.
අපි පොඩි වයස් වල හරි ටිකක් වැඩිමල් වයස් වල හරි අපිට හිනා වෙන්න තිබ්බෙ එක්කො කවුරු හරි කියන විහිළු කතා, එක්කො කවුරුහරි දාන ජොගි ටයිප් විහිලු වලට.
මාධ්‍ය පැත්තෙන් ගත්තොත් එක්කො ටී වී එකෙ ගිය කාර්ටුන් ,එක්කො චිත්‍රපට, ටෙලිනාට්ටි එක්කො ඔය කොපිචැට් අනං මනං වගෙ එව්වා.
ඒ වගෙ වැඩ සටහන් හැම වෙලවෙම යන්නෙ නැහැ නෙ ?
අපි ගමු අපි නොදන්න ලයිව් ,එක යන්නෙ සතියකට සැරයයි .
එක්කො කොමඩි ෆිල්ම් එකක් යන්නෙත් සතියකට එක්කො මාසෙකට සැරයක් වගෙ.
අපි හිනා වෙලා විනොද වෙන එකට ටිකක් කල් තිබ්බා අපෙ ශරීරෙ හිනා දේට සම්බන්ධ වන ඉන්ද්‍රීයන්ට පොඩි විවෙකයක් තිබ්බා.
සොෂල් මීඩියාස් එක්ක සහ අන්තර්ජාලය සාමාන්‍ය දෙයක් වෙච්ච නිසා නිතරම හිනා යන එව්ව දකින්නෙ. අපිට හිතන්න විවෙක වෙන්න කල් නැහැ.
අන්න ඔය නිසා තමා මන් හිතන්නෙ හිනා යන්නෙ නැතිව ඇත්තෙ.
ඔය සොෂල් මීඩියාස් වලින් අයින් වෙලා පොඩ්ඩක් විවෙක දීපන් මනසට. ටිකක් සැනසෙන්න පුළුවන් .
Depression bnදැන් මට මීටර් වෙච්ච දෙයක් කියන්නෙ. ඉස්සර මට සෑහෙන මතකයි ඉන්ටර්නෙට් එකේ සමහර memes, ජෝක් වීඩියෝස් නැත්තන් යාලුවෙක්ගෙන් ඇහෙන ජෝක් තියෙනව අර "බඩ කොරවෙන" ලෙවල් එකටම හිනා යනව. විනාඩි 5ක් විතර කතා කරගන්නත් බෑ ඒ තරන් හිනා යනව. මතක් වෙන මතක් වෙන පාරටත් හිනා යනව. මට දැන් මතක ඇති කාලෙක කිසි දේකට එහෙම හිනා ගියෙ නෑ.
මේක දැන් තියෙන content වල අවුලක්ද එහෙම නැත්තන් මට ජීවිතේ සමහර stress දේවල් එක්ක එහෙම හිනා යන එක නතර වෙලාද කියල හිතාගන්න බැහැ.
උඹලටත් මෙහෙම දෙයක් තියෙනවද?
ඔව් මේක නිතරම ඔනි වෙලාවක දකින්න පුළුවන්නෙ ?මටත් මේක හිතෙනවා බන්
ඉස්සර මොන පිල්ම් එක බැලුවත් ෂා වාව් වගේ මයින්ඩ් එකක් තිබ්බේ
දැන් ලොවෙත් හැමඑකම අපරාදේ බැලුවේ. අපරාදේ වෙලාව වගේ සීන් එකක් ෆීල් වෙන්නේ
මාර ස්ට්‍රෙස් එකක් බන් මේ මගුල්
අපි වැඩි නේද මේවට ඇඩික්ට් වෙලා. ෂිට්
Meka dethun parak click karapu mama.මට දැනෙන විදිහටනං ඕකට ලොකුම හේතුව,
හිනා යන පරාසය..., ඔය fb එකවත්, යූටියුබ් එකවත් අපිව හිනාගස්සන්න පුලුවන් පරාසයෙ නෙමෙයි තියෙන්නෙ... ඒකට හේතුව,
ඔය මීම් හදන්නෙ හෙන පොඩි උං.. උන්ගෙ ලෙවල් එකේ ජෝක් අපේ ලෙවල් එකට මැච් වෙන්නෙ නෑ... මට ඒකනං හොඳටම දැනුන දෙයක් fb එකේ...
උදාහරනෙකට මේ පෝස්ට් එක...,
![]()
දැන් අපිට මේක දැක්කට හිනා යනවද..?
නෑ...
ඇයි..? අපේ ගෙවල් වල අක්කල එක්ක මරාගන්න, විහිලු කරගන්න වයසකද අපි ඉන්නෙ... නෑනෙ..
අපි අක්කට ඇද කරල දුවන වයසෙදි මේක දැක්කනං ඕන්න හිනා යයි...
දැන් අපිට හිනා යන පරාසය වෙන තැනක තියෙන්නෙ,
සමහර විට අනුරාධයගෙ ත්‍රෙඩ් එකක "මම නාන්න යනව" කිවුවම අපිට බඩ කොරවෙන්න හිනායන්න පුලුවන්...,
එහෙම නැත්තං,
නදුන් උට වෙච්ච අකරතැබ්බයක් කියල තියෙනව දැක්කම ඊට වඩා හිනායන්න පුලුවන්...,
හැබැයි කිරියට අද ආපු එකෙක්ට ඒව දැක්ක කියල හිනායයිද... නෑනෙ...
ඒ වගේ තමයි...
පැය දෙක හමාරක් තිස්සෙ ජෝක් චිත්‍රපටියක් බලල හිනා ගියේ නැති මිනිහෙකුට,
ලඟ ඉන්න එකාට අහම්බෙන් යන හචිමත් බඩ අල්ලගෙන හිනාවෙන්න කාරණයක් වෙන්න පුලුවන්...
අන්න ඒකයි මම කියන්නෙ, අපේ ගැටලුවක් නෙමෙයි..., වයස යාම සහ ස්පර්ශය එක්ක වින්දන පරාසය වෙනස් වෙලා විතරයි තියෙන්නෙ...

වයසට යනවත් එක්ක වෙන දෙයක් වගේ මටත් හිතෙන්නේ . FB එකේ එහෙම මෙලෝ රහක් නැති ගොන් joke පොස්ට් වලට පොඩි උන් comment දල තියනවා "අම්මෝ මේකටනම් හිනා ගිහින් මැරෙනවා කියල " උන් තම පොඩි වයසේ නිසා එහෙම හිතෙනවා ඇතිදැන් මට මීටර් වෙච්ච දෙයක් කියන්නෙ. ඉස්සර මට සෑහෙන මතකයි ඉන්ටර්නෙට් එකේ සමහර memes, ජෝක් වීඩියෝස් නැත්තන් යාලුවෙක්ගෙන් ඇහෙන ජෝක් තියෙනව අර "බඩ කොරවෙන" ලෙවල් එකටම හිනා යනව. විනාඩි 5ක් විතර කතා කරගන්නත් බෑ ඒ තරන් හිනා යනව. මතක් වෙන මතක් වෙන පාරටත් හිනා යනව. මට දැන් මතක ඇති කාලෙක කිසි දේකට එහෙම හිනා ගියෙ නෑ.
මේක දැන් තියෙන content වල අවුලක්ද එහෙම නැත්තන් මට ජීවිතේ සමහර stress දේවල් එක්ක එහෙම හිනා යන එක නතර වෙලාද කියල හිතාගන්න බැහැ.
උඹලටත් මෙහෙම දෙයක් තියෙනවද?
දැන් මට මීටර් වෙච්ච දෙයක් කියන්නෙ. ඉස්සර මට සෑහෙන මතකයි ඉන්ටර්නෙට් එකේ සමහර memes, ජෝක් වීඩියෝස් නැත්තන් යාලුවෙක්ගෙන් ඇහෙන ජෝක් තියෙනව අර "බඩ කොරවෙන" ලෙවල් එකටම හිනා යනව. විනාඩි 5ක් විතර කතා කරගන්නත් බෑ ඒ තරන් හිනා යනව. මතක් වෙන මතක් වෙන පාරටත් හිනා යනව. මට දැන් මතක ඇති කාලෙක කිසි දේකට එහෙම හිනා ගියෙ නෑ.
මේක දැන් තියෙන content වල අවුලක්ද එහෙම නැත්තන් මට ජීවිතේ සමහර stress දේවල් එක්ක එහෙම හිනා යන එක නතර වෙලාද කියල හිතාගන්න බැහැ.
උඹලටත් මෙහෙම දෙයක් තියෙනවද?
විවේකේ දෙනවා කියලා මොකක්ද මචං ඔයා කරන්නේඔව් මේක නිතරම ඔනි වෙලාවක දකින්න පුළුවන්නෙ ?
කොච්චර රස කෑමක් උනත් හැමදාම කද්දි එපා වෙනවා ,
ඒ වගෙ තමා මෙකත් ,
කාලයක් තිබ්බා නාට්ටියෙ එපිසොඩ් එකක් යන්නෙ සතියකට සැරයයි ,
කොමඩි නාට්ට්ත් හැම වෙලාවෙම ගියෙ නැහැ .
සතියකට සැරයක් නිශ්චිත වෙලාවක ගියෙ.
එතකොට එකෙ අගය වැඩි ,අපිට හිතන්න රස විඳින්න කාලය තිබ්බා.
මතකද මෙගා නාට්ටි ආවා ? එතකොට අප්‍රසන්න උනා ,
නළු නිලියො උනත් දැකලාම එපා උනා.
අගය ටික ටික නැති උන.
දැන් මෙකත් ඒ වගෙ තමා .
පොඩ්ඩක් විවෙක් දීපන් මනසට.
මන් නම් ටිකක් සාර්ථකව කරගෙන යනවා ඒක .
නිතරම ගොඩක් බැලෙන්නෙ ෆොන් එකෙන් නෙ ?විවේකේ දෙනවා කියලා මොකක්ද මචං ඔයා කරන්නේ
මුකුත් නොබලා ඉන්නවාද?
නැත්නම් සතියකට සැරයක් වගේ බලනවද?