උඹලටත් හිනා යන්නෙ නැද්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    "ඒ කාලෙ"
    ඔය ඔයාම කියලා තියෙන්නේ, ඒ කාලේ හිනා යන්න ඇති ලොකුවට දෙයක් නොදන්න නිසා

    මං කියනවට r/terriblefacebookmemes පැත්තේ ගිහින් බලන්න; එතනම cringe වෙලා යනවා
    IT නේ කරන්නේ? ඒත් එක්කම r/ProgrammerHumor, r/iiiiiiitttttttttttt වලට ගිහින් බලන්න; වෙනස තේරෙයි ටිකක් හරි
    එහෙම නෑ මචන් මම ලොකුවටම high quality meme pages, subreddits ෆලෝ කරන එකෙක්. එක පැත්තකින් ඒ කාලෙ තිබ්බ තරම් පට්ට meme concept නෑ. දැන් මහලොකුවට meme template එකක්වත් එන්නෙ නෑනෙ. හොඳ meme තිබ්බත් හිනා යන්නෙත් නෑ වැඩිය. දෙවෙනි එක තමා මම වැඩියෙන්ම මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ.

    ඕනි එකක් ආපු මුල් කාලෙ quantity එක අඩුයි, ඒ හින්දා quality එක වැඩි ඒවා අපිට දකින්න අහන්න හම්බවෙනවා.
    දැන් joke කරන්න දක්ෂ අයයි නැති අයයි දෙගොල්ලොම joke කරන්න meme හදන්න අරන් තියෙන හින්දා quantity වැඩිවෙලා හොඳ ඒවා දකින්න හම්බවෙනවා අඩුයි.

    තව මට හොඳටම තේරිලා තියෙන දේ මිනිස්සුන්ගෙ creativity එක සෑහෙන්න වේගෙනකින් අඩුවේගෙන යනවා.

    අනිත් එක වයසත් එක්ක පරිණත වෙන එක. කාලෙකදි විශේෂ විදියට දැක්ක දේවල් සාමන්‍යයි කියලා දැනෙනවා
    මේක ඇත්ත
    ------ Post added on Mar 9, 2024 at 9:26 PM

    Stand up බලපන්, මට occasionally ඕක තියෙනවා හැබැයි මට ඕන මගුලකට හිනා යනවා

    ළඟදී මට set වෙච්ච YouTube series එකක් ඒකට මට හීනෙනුත් හිනා

    Tiktok එකේ සෙට් වෙන standup clips තමා ටිකක් හරි ආතල්. වීඩියෝ එක බලල කියන්නන්.
    ------ Post added on Mar 9, 2024 at 9:27 PM
     
    • Like
    Reactions: NRTG and narihashan

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    එහෙම නෑ මචන් මම ලොකුවටම high quality meme pages, subreddits ෆලෝ කරන එකෙක්. එක පැත්තකින් ඒ කාලෙ තිබ්බ තරම් පට්ට meme concept නෑ. දැන් මහලොකුවට meme template එකක්වත් එන්නෙ නෑනෙ. හොඳ meme තිබ්බත් හිනා යන්නෙත් නෑ වැඩිය. දෙවෙනි එක තමා මම වැඩියෙන්ම මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ.
    එහෙනම් ඔය generation gap එක තියෙන්නේ
    බොරු කියන්න ඕන නෑනේ, මට නම් top subreddits වල තාම හොද memes හම්බෙනවා
    දැන් ගොඩක් trolling/ meme subreddits run කරන්නේ අපි වගේ after 2000 අය

    මෙහෙමයි දැන් අවුරුද්දක ඉදන් වගේ AI නිසා හැම social platform එකකම posts quality අඩු වෙලා තියෙන්නේ
    thanks to musk's twitter and u/spez's reddit new competitive payments for amount of engagements
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මට දැන් මතක ඇති කාලෙක කිසි දේකට එහෙම හිනා ගියෙ නෑ.
    වලතර දාන වීඩියෝ වලටවත්?

    නෑ මටත් දැන් ඉස්සර වගේ හිනා යන්නෙ නෑ තමයි :rolleyes:

    එහෙම නෑ මචන් මම ලොකුවටම high quality meme pages, subreddits ෆලෝ කරන එකෙක්. එක පැත්තකින් ඒ කාලෙ තිබ්බ තරම් පට්ට meme concept නෑ. දැන් මහලොකුවට meme template එකක්වත් එන්නෙ නෑනෙ. හොඳ meme තිබ්බත් හිනා යන්නෙත් නෑ වැඩිය. දෙවෙනි එක තමා මම වැඩියෙන්ම මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ.
    ඔව් ඒ fb meme culture එක එහෙමම යට ගියා දැන් ගොඩක් කාලෙකට කලින්..
    ඉස්සර මතකද අපි fb එකේ comment දාන්නෙත් meme images වලින්නෙ..

    අනිත් එක දැන් එන comedy movie එකකටවත් හිනා යනවද හරියට?
    ඉස්සර Borat බලල හුස්ම ගන්නත් බැරුව හිනා වෙන්නෙ.. අපේ කොල්ලෙක් වමනෙත් දැම්ම හිනාවෙලා වැඩිවෙලා :lol:

    බලන්න මේකටවත් හිනා යනවද කියල?

    ------ Post added on Mar 9, 2024 at 9:44 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and narihashan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මටනම් චාලි චැප්ලින්ගේ, මිස්ටර් බීන් ගේ එව්වා දහ පාරක් බැලුවත් හිනා යනවා :love2:

    මට මිස්ටර් බීන්ගේ ඒවට හිනා යනවා චාලි චැප්ලින්ගේ ඒවට පොඩ්ඩක්වත් හිනා යන්නේ නෑ.
     
    • Love
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    Which means you are mature now. Now we got big goals bro. We're not after that cheap dopamine anymore. Memes for kids and losers. Money and pussies for men.
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මටත් මේ අවුල තියෙනවා
    ලංකාවේ මගුල් කොච්චර බැලුවත් හිනා යනනේ නෑ
    හැබැයි ඉස්සර බඩ අල්ලන් හිනා ගියා

    අනේ මන්දා
    පරිනත වීමද නැත්නම් වෙන මොකක් හරි මගුලක්ද කියලා
    ඒත් මට ඉස්සර විදියට ඉන්න තිබ්බා නම් මම කැමති සිරාවටම
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,196
    113
    Gotham City
    පරිනත උනාම ඇයි බන් ජෝක් එකකටවත් හිනා යන්නෙ නැතුව යන්නෙ?
    Dopamine detox එකක් කරගන්න ඕනෙ වගේ නන් හිතෙනව.
    මෙහෙම සීන් එකක් ඇති . මන් නම් ඔය ලංකාවෙ මීම්ස් වැඩිය බලන්නෙ නැහැ .නමුත් හිනායන්නෙ නැති සීන් එක කිව්වොත් මෙහෙමනෙ.
    මතක් කරගනින් සොෂල් මීඩියාස් නැති කාලෙ.
    අපි පොඩි වයස් වල හරි ටිකක් වැඩිමල් වයස් වල හරි අපිට හිනා වෙන්න තිබ්බෙ එක්කො කවුරු හරි කියන විහිළු කතා, එක්කො කවුරුහරි දාන ජොගි ටයිප් විහිලු වලට.
    මාධ්‍ය පැත්තෙන් ගත්තොත් එක්කො ටී වී එකෙ ගිය කාර්ටුන් ,එක්කො චිත්‍රපට, ටෙලිනාට්ටි එක්කො ඔය කොපිචැට් අනං මනං වගෙ එව්වා.
    ඒ වගෙ වැඩ සටහන් හැම වෙලවෙම යන්නෙ නැහැ නෙ ?
    අපි ගමු අපි නොදන්න ලයිව් ,එක යන්නෙ සතියකට සැරයයි .
    එක්කො කොමඩි ෆිල්ම් එකක් යන්නෙත් සතියකට එක්කො මාසෙකට සැරයක් වගෙ.
    අපි හිනා වෙලා විනොද වෙන එකට ටිකක් කල් තිබ්බා අපෙ ශරීරෙ හිනා දේට සම්බන්ධ වන ඉන්ද්‍රීයන්ට පොඩි විවෙකයක් තිබ්බා.

    සොෂල් මීඩියාස් එක්ක සහ අන්තර්ජාලය සාමාන්‍ය දෙයක් වෙච්ච නිසා නිතරම හිනා යන එව්ව දකින්නෙ. අපිට හිතන්න විවෙක වෙන්න කල් නැහැ.
    අන්න ඔය නිසා තමා මන් හිතන්නෙ හිනා යන්නෙ නැතිව ඇත්තෙ.

    ඔය සොෂල් මීඩියාස් වලින් අයින් වෙලා පොඩ්ඩක් විවෙක දීපන් මනසට. ටිකක් සැනසෙන්න පුළුවන් .
     
    මටත් මේක හිතෙනවා බන්
    ඉස්සර මොන පිල්ම් එක බැලුවත් ෂා වාව් වගේ මයින්ඩ් එකක් තිබ්බේ
    දැන් ලොවෙත් හැමඑකම අපරාදේ බැලුවේ. අපරාදේ වෙලාව වගේ සීන් එකක් ෆීල් වෙන්නේ

    මාර ස්ට්‍රෙස් එකක් බන් මේ මගුල්
    අපි වැඩි නේද මේවට ඇඩික්ට් වෙලා. ෂිට්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔලුවට ප්‍රශ්න වැඩි වුනාම තමයි බන් ඔහොම වෙන්නෙ. ඔලුව නිදහසේ තියාගන්න බලපන්. එතකොට ඕක ටික ටික හරි යනව..
     
    • Like
    Reactions: NRTG