උඹලටත් ‌මෙහෙමද???

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    උඹලටත් ‌මෙහෙමද???

    උඹල කාටවත් අද Hutch internet Speed අවුල් නැද්ද මචංලා??? මට උදේ ඉදන් 2G බන් යන්‌නෙ... *131*8*3*3# කරල 2G/3G වෙනස් කළත් හරියන්නෙ නෑ බන් 2G මයි...
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan
  • Jan 17, 2019
    1,132
    39
    48
    chrome_2019-05-13_08-07-23.png
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    උඹල කාටවත් අද Hutch internet Speed අවුල් නැද්ද මචංලා??? මට උදේ ඉදන් 2G බන් යන්‌නෙ... *131*8*3*3# කරල 2G/3G වෙනස් කළත් හරියන්නෙ නෑ බන් 2G මයි...

    ඔබ් බන්. උන් එටිසලාට් සිස්ටම් එක මජ් කරනවලු. එනිටයිම් වගේ අනිත් පැකේජස් වැඩ නැ. හෙට තමයිලු හරියන්නේ කියලා ආරංචියක් ආවා .
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඔබ් බන්. උන් එටිසලාට් සිස්ටම් එක මජ් කරනවලු. එනිටයිම් වගේ අනිත් පැකේජස් වැඩ නැ. හෙට තමයිලු හරියන්නේ කියලා ආරංචියක් ආවා .

    අඩේ මම සිම් එකට කරපු නැති ‌දෙයක් නෑ බන්:lol::lol::lol:...
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    අනේ බන් මමත් Nonstop Package එකක් දාන්න හදලත් මට කලින් ඔහොම ‌වෙලා තියෙන නිසා නිකන් හිටිය:rolleyes:

    සල්ලි දෙනවා කොල් කරලා ඉල්ල ගන්න. අනිවා දෙනවා. කොල් කරන්න . දෙමළ කොල්ලෝ ඉන්නේ. උන් අනිවා සල්ලි එවනවා. දැන් නෙමෙයි. හෙට විතර.
     
    SHIELD

    Banned
    Sep 30, 2018
    165
    21
    0
    WWE
    Mc

    සල්ලි දෙනවා කොල් කරලා ඉල්ල ගන්න. අනිවා දෙනවා. කොල් කරන්න . දෙමළ කොල්ලෝ ඉන්නේ. උන් අනිවා සල්ලි එවනවා. දැන් නෙමෙයි. හෙට විතර.

    Uba wada krnne hutch da heta wada kiyanne komda source