දේශපාලුවෝ ගැන ඕන තරඟ ත්රෙඩ් යනවා, හැබැයි ආයතන ගැන කියවෙනවා අඩුයි. උඹලට එපාම කරපු රාජ්ය ආයතනය මොකක්ද ?
මේවට තනිකර වගකියන්න ඔනේ මාරුවෙන් මාරුවට පාලනය කරපූ මීහරක් රැල කරපු විනාසේ. නුසුදුසු පුද්ගලයන් නුසුදුසු තැන් වල වාඩි කිරිම. එහේම ගත්තාම ඒකට වගකියන්න ඔනේ චන්දේ පාවිච්චිකරපු ජනතාව.
Siraawatama bn. Puduma kattak kanna wenneඒක මෙතන නෑ.Land Registration කරන එක
සහතික ඇත්ත. චන්දෙ දෙන මහජනතාවම වගකියන්න ඕන නැතිව දේශපාලකයො නෙමේ. එහෙම උන්ව එතන්ට ගෙනිච්ච උන්ගෙ වැරැද්ද හොරු මිනීමරුවො කුඩ්ඩො බාර් කාරයො.පොලිසිය එහේම නැද්ද.මේවට තනිකර වගකියන්න ඔනේ මාරුවෙන් මාරුවට පාලනය කරපූ මීහරක් රැල කරපු විනාසේ. නුසුදුසු පුද්ගලයන් නුසුදුසු තැන් වල වාඩි කිරිම. එහේම ගත්තාම ඒකට වගකියන්න ඔනේ චන්දේ පාවිච්චිකරපු ජනතාව.
මේක දාලා කරන්නේ තමන්ගේම පැලැන්තියේ එකේක්ව පාගලා ගරහන එකනම්. ඊයෙ මහ බැන්කුව ඉස්සරහ කරාවගේ. ඒකට විරුද්දයි.