උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

  • CEB

    Votes: 10 5.9%
  • Litro

    Votes: 9 5.3%
  • Railway

    Votes: 58 34.3%
  • CTB

    Votes: 1 0.6%
  • Central Bank

    Votes: 10 5.9%
  • Kachcheriya

    Votes: 28 16.6%
  • Water Board

    Votes: 3 1.8%
  • RDA

    Votes: 5 3.0%
  • Department of Motor Traffic (Driving License)

    Votes: 39 23.1%
  • Sathosa

    Votes: 6 3.6%

  • Total voters
    169

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Kattiya aduwenma banala thiyenne CTB ekata. Private un eeta wadiya patta charter hinda wenna ona.
    ctb එකේ මිනිස්සු ටිකට් කඩන්නෙ නැතිව මුදල් ගෙවල ගිහින් ඒව කොන්දොස්තරල ගහල ඩිපෝවට දවසක පාඩුව ලක්ෂ 100ක්ද කොහෙද?
    railway ticket ගහන්නෙ england වලින්.
    ceb bill arrears මිනිස්සු පොලු තියල...

    patteta ලාබ ලබන එකම තැන වරාය..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ලඟදි ගියා පොඩි එකට බෙහෙත් විදින්න. කිසි පිලිවෙලක් නෑ, මිනිස්සු පෝලිමක ඉන්න දන්නෑ, නිලධාරින්ට කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්න තරම් බුද්දියක් නෑ. ඕනෙ කමකුත් නෑ. රට මෙච්චර හරි ඉතුරුවෙලා තියන එකත් ලොකු දෙයක්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    Kachcheriya "Driving License ReNew" meke uda pahalama nagalama epa una. soora pappa cartoon eke szn eka mathak una. udin kiynwa pahala counter ekata yanna. a wade iwara unama kiynwa uda counter ekata yanna. aye kiynawa pahala counter ekata yanna eelaga wadeta. :ROFLMAO: . Anthima counter eke inna gani ape unta baninwa mokda mechchara wela kare kiyla. balinnam a ganita gedara yanna hadissi wela.

    "Land Registration" anith eka meka. munta atha yatin ganak dunne nathnm wade adinwa masa ganan.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Central Bank eka nattan melahkta economy eka homben gihilla. Hamadaama profit earning .CEB eke percentage wadi wenna onee hamadaama loss making kisi power plan ekak naa.
     
    • Like
    Reactions: dfgrendezvous

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කෝච්චිය බන්.
    කියන්න දෙයක් නෑ. යන උන් දන්නව ඒ ගැන. ඕකෙ ඉන්න බල්ලො සේරම ගහල පන්නල, මෑන් පවර් කරානම් හරියනව.
     
    • Like
    Reactions: driftlord

    Sen-lu

    Well-known member
  • Hospitals
    මගෙ experience එක නම් හොඳයි Hospitals වල (Hospital එකෙන් එකට වෙනස් ඇති. පේරාදෙණිය, Kandy OK). ඔව් සුපිරි නෑ හැබැයි ok. මහන්සි වෙලා වැඩ කරන්න වෙන තැනක්. (සුලු සේවකයන්ට ඇර උන් නම් බුල ගහන්නෙ. නිමල් සිරිපාල තමා ඕකට පාර කැපුවෙ).
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මගෙ experience එක නම් හොඳයි Hospitals වල (Hospital එකෙන් එකට වෙනස් ඇති. පේරාදෙණිය, Kandy OK). ඔව් සුපිරි නෑ හැබැයි ok. මහන්සි වෙලා වැඩ කරන්න වෙන තැනක්. (සුලු සේවකයන්ට ඇර උන් නම් බුල ගහන්නෙ. නිමල් සිරිපාල තමා ඕකට පාර කැපුවෙ).

    උඹ කියන් එක හරි, ඉස්පිරිතල වල සර්විස් එක කලෙක්ටිව්ලි ගත්තම ඇවරේජ්. සවුත්තුයි කියන්න බෑ. නමුත් අමිහිරි අත්දැකීම් දෙක තුනක් තියෙනවා. අනික යනව කියල හිතනකොටම ස්ට්‍රෙස්.
     
    • Like
    Reactions: Sen-lu

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජ්‍ය කියන එවා දකිනකොටත් වමනෙට එනවා. හෙනම තක්කඩි පිංගුත්තර කම්බා හොරු රැලක් 🤢🤮
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    එපා වෙලා නැත්තේ මොකද්ද කියලා අහපන්. දැනටනම් වැඩියෙන්ම එපා වෙලා තියෙන්නේ පොලීසියයි, CEB එකයි, ග්‍රාම නිළධාරී කාර්‍යාලයයි, රස්තියාදුවක් නොවී වැඩක් කරගෙන තියෙනවා නම් ඒ කච්චේරියේ විතරයි