විභාග දෙපාර්තමේක්තුව මේක උනේ කම් අවුරැදු 12 කලින්. ඒනාලේ මට රට යන්න ඕන වෙලාO/L A/L සහතික ගන්න ගියාම දන්නේ සහතික වල නම් දෙකයි. O/ L eke වාසගම නැහැ A/l එකේ වාසගම තියෙනවා.
ඕක හදාගන්න මට 5k යන්න උනා. එක දවසේ වැඩේට . මම එතකොට හිටියේ ලග්ගල. එතකොට දෙපාර්තමේන්තුව තිබුනේ බත්තරමුල්ලේ . මාසෙට පස් හය පාරක් කොලඹ එනඑක එපාවෙන වැඩක්. ඕකේ හිටපු උන් හිතාමතා ම මාව චාටර් කලා බං.
අපි හොඳ රටකට education වලට යනවට ඕවයේ ඉන්න සමහර උන්ට ඉරිසියාවකුත් ඇති. තව ඔකේ හිටපු එකෙක් මගේ නම ඉංග්රීසි වලින් ලියලා තියෙන්නේ වැරදි යට අපි නම් ලියන්නේ එහෙම නෙමෙයි වගේ කිංඩියකුත් දැම්මා.
හොද උනුන් හිටියා ඇත්ත ටම උදව් කරන්න උත්සාහ කරපු.
ඒකත් කියන්න ඕන.
අනික අපේ උන්ගේ නම් පට්ට දිගයි. පිටරටකදි පාවිච්චි කරන්න ගියාම එපා වෙනවා. පොඩි එකෙකුට නමක් දාද්දි එකක් හිතලා දාපල්ලා ලමයි හදන්න ඉන්න උං.