උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

  • CEB

    Votes: 10 5.9%
  • Litro

    Votes: 9 5.3%
  • Railway

    Votes: 58 34.3%
  • CTB

    Votes: 1 0.6%
  • Central Bank

    Votes: 10 5.9%
  • Kachcheriya

    Votes: 28 16.6%
  • Water Board

    Votes: 3 1.8%
  • RDA

    Votes: 5 3.0%
  • Department of Motor Traffic (Driving License)

    Votes: 39 23.1%
  • Sathosa

    Votes: 6 3.6%

  • Total voters
    169

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දේශපාලුවෝ ගැන ඕන තරඟ ත්‍රෙඩ් යනවා, හැබැයි ආයතන ගැන කියවෙනවා අඩුයි. උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?
    oya serama kiyalath ekak dapan. mama vote karanne anna ekata
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    waterboard - nikan hitiyath phone answer karannet naha colombo wala
    dmv
    railway
    CEB- efficient but corrupted they need coal and diesel plants no to solar
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,495
    892
    113
    ekak kiyala na ... gramayage office eke idan okkoma :ROFLMAO:
    unge gedrin hal pol ganna awa wage hasirenne...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    ඒක මෙතන නෑ.Land Registration කරන එක
    Agree but all have not gone there. If you go there even once that is enough. But sadly we said no to reforms in Land Registry suggested in MCC. Same as we said no to LRT and KVL improvements. We may pay for these in time to come.
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    විභාග දෙපාර්තමේක්තුව මේක උනේ කම් අවුරැදු 12 කලින්. ඒනාලේ මට රට යන්න ඕන වෙලාO/L A/L සහතික ගන්න ගියාම දන්නේ සහතික වල නම් දෙකයි. O/ L eke වාසගම නැහැ A/l එකේ වාසගම තියෙනවා.
    ඕක හදාගන්න මට 5k යන්න උනා. එක දවසේ වැඩේට . මම එතකොට හිටියේ ලග්ගල. එතකොට දෙපාර්තමේන්තුව තිබුනේ බත්තරමුල්ලේ . මාසෙට පස් හය පාරක් කොලඹ එනඑක එපාවෙන වැඩක්. ඕකේ හිටපු උන් හිතාමතා ම මාව චාටර් කලා බං.
    අපි හොඳ රටකට education වලට යනවට ඕවයේ ඉන්න සමහර උන්ට ඉරිසියාවකුත් ඇති. තව ඔකේ හිටපු එකෙක් මගේ නම ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්නේ වැරදි යට අපි නම් ලිය⁣න්නේ එහෙම නෙමෙයි වගේ කිංඩියකුත් දැම්මා.
    හොද උනුන් හිටියා ඇත්ත ටම උදව් කරන්න උත්සාහ කරපු.
    ඒකත් කියන්න ඕන.
    අනික අපේ උන්ගේ නම් පට්ට දිගයි. පිටරටකදි පාවිච්චි කරන්න ගියාම එපා වෙනවා. පොඩි එකෙකුට නමක් දාද්දි එකක් හිතලා දාපල්ලා ලමයි හදන්න ඉන්න උං.