දැං මම 119 ගහල කිව්ව
ඇයි බං දවල් 2 ඉදං දැං වෙලාව රූ 8 යි කාලයි
එක දිගට දාගෙන බං
ටෙස්ක් ඒකක් කරනවනං මෙච්චර වෙලා ගන්නවද බං
දැං පැය 6 කටත් වඩා වැඩියිනෙ
පුදුම කරුමයක්
අඩුම ගානෙ 119 එකටවත් කතා කරගන්න බෑ මේ සද්දෙට
ටීවි එකක් බලන්න නෑ
ගෙදර අය කතා කරන ඒව ඇහෙන්නෙ නෑ