උඹලට කොයින්ද සිංහලයෝ මේවා (අපේ රටේ දෙයක් ත&#35

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මේක ඇත්ත,මම ලගක් වෙනකන් crysis මල්ටිප්ලේයර් ගැහුවා.ඒකෙ හිටිය ගොඩක් උන් රුසියාවේ.
උන්ට මම ලංකාවේ එකෙක් කිව්වහම.උන් ලංකාවේ හොද තේ තියෙනවා කියනවා.හැම එකාම එහෙමයි කියන්නේ:yes:ලංකාවේ තේ හැමතැනම තියෙනවා:cool:

මටත් ආඩම්බර හිතුන සිංහලු:yes::yes:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Foreign country vala DSI TYRE sell karanna thiyenava. Great works Those are the works that Srilanka wants. Great
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක ඇත්ත,මම ලගක් වෙනකන් crysis මල්ටිප්ලේයර් ගැහුවා.ඒකෙ හිටිය ගොඩක් උන් රුසියාවේ.
    උන්ට මම ලංකාවේ එකෙක් කිව්වහම.උන් ලංකාවේ හොද තේ තියෙනවා කියනවා.හැම එකාම එහෙමයි කියන්නේ:yes:ලංකාවේ තේ හැමතැනම තියෙනවා:cool:

    මටත් ආඩම්බර හිතුන සිංහලු:yes::yes:

    හැබැයි ඔන්න අපේ පොන්සලා එකත් කන්නයි යන්නේ කසල තේ කලවම් කරලා :dull::no::no::no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මෙහෙ මැදපෙරදිග රටකින් ආපු එක්කෙනෙක් තේ ගැන විස්තරයක් කරා.

    "දන්නවද ......අපේ රටේ හොදම තේ ගේන්නේ රටවල් දෙකකින්. එකක් Sri Lanka අනික Ceylon. ඒවාට ගහන්න හොද තේ කොහේවත් නැහැ " .

    කඩ්ඩෙන් කිව්වේ හොදේ
    :rofl::rofl::rofl:
     
    Sep 25, 2008
    757
    35

    ආඩම්බර හිතුන සිංහලු
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අනේ හුත්තො උබ චීන හුත්තක් බීල ලන්කාවෙ කියල ආවඩනව..ගූ සින්හලය.......ඔයිට වඩිය හොදයි පුක වලදාගනින් ..