මේ දැනුත් ඕකක් අස්සේ ඉන්නේ සුන්දරයෝ ,
තබිලිපාට නිසයි මන් නම් ගත්තේ
මදුරුවෝ තියා යකෝ මේකේ ලගින් යන්නත් බයයි 3ට දැම්මම ,
ඒ ස්පීඩ් කොන්ට්‍රෝල් එක තියෙන තැන තමා දිරවන්නේ නැත්තේ
සුලන් නම් ආයේ නෑ චණ්ඩ මාරුතේ වගේ . මහා දවාලෙත් සිසිලසක් දෙනවා නෙව