උඹලට කොයින් මේවා!

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මේ දැනුත් ඕකක් අස්සේ ඉන්නේ සුන්දරයෝ ,
    තබිලිපාට නිසයි මන් නම් ගත්තේ
    මදුරුවෝ තියා යකෝ මේකේ ලගින් යන්නත් බයයි 3ට දැම්මම ,
    ඒ ස්පීඩ් කොන්ට්‍රෝල් එක තියෙන තැන තමා දිරවන්නේ නැත්තේ
    සුලන් නම් ආයේ නෑ චණ්ඩ මාරුතේ වගේ . මහා දවාලෙත් සිසිලසක් දෙනවා නෙව
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,881
    113
    මේ දැනුත් ඕකක් අස්සේ ඉන්නේ සුන්දරයෝ ,
    තබිලිපාට නිසයි මන් නම් ගත්තේ
    මදුරුවෝ තියා යකෝ මේකේ ලගින් යන්නත් බයයි 3ට දැම්මම ,
    ඒ ස්පීඩ් කොන්ට්‍රෝල් එක තියෙන තැන තමා දිරවන්නේ නැත්තේ
    සුලන් නම් ආයේ නෑ චණ්ඩ මාරුතේ වගේ . මහා දවාලෙත් සිසිලසක් දෙනවා නෙව
    අඩේ, මාත් අහු උනේ පාටට
    3 Dammot hikuna tamai

    Motore yanawa
    හුකයි

    apit gatta 18k good item worth the money
    දැන් 16යි තව ඩිස්කවුන්ට් පොජ්ජකුත් මන්දො උනා