උඹලට කොයින් මේවා!

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    https://innovex.lk/product/stand-fan-6/

    ISF012.jpg

    මේකක් ගෙනාවා, කැරිම හුළඟ සිංහලයෝ.... සද්දයි, අනිත් ෆෑන් 3 වගේ එන හුළඟ මේකෙ 1දි එනවා, 3න එහෙම තාම දැම්මෙත් නෑ, හුළඟ වැඩී. වොට් 105 මෝටරේ හින්දා බිල නම් නගී. වත්තෙ හුළං පරාදයි

    හොඳම ආතල් එක මිට්සුබිශි ෆෑන් එක ඉස්සරහින් රූං ගාලා ගිය මදුරුවො මේකෙ පලාතක එන්නෙ නෑ, ප්ලාස්ටික් නම් අජපල්. ඒත් ගානට නම් සැපයි
    ------ Post added on Jul 28, 2025 at 6:14 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    wall fan 3 gatta innovex mata nam speed eka madi
    aye chinese 2k gatta aduwata
    munget dan quality adu wenawada ??

    කොලිටි නම් ඉතින් ටිකක් උඩ අඩු කුලේ තමයි, වෝල් ෆෑන් මටත් සෙට් උනේ නෑ, අනිත් පෙඩෙස්ට්‍රියල් ඒවත් පොඩි උන්ගෙ සෙල්ලම් බඩු වගේ. මේක හෙවිඩියුටි කිව්වට ගෙදර තියෙන මිට්සුබිශි ඒවා තරම් කොලිටියක් නෑ. හෙණ පරිස්සම් වෙන්න ඕන විදියක් තියෙන්නෙ, කරකවන ඩයල් එක එහෙම මෙලෝ රහක් නෑ. හයි කරන්න තියෙන විදිය එහෙම සේෆ් නෑ, මේක දුවද්දි වැදුනොත් ඇඟක එහෙම හබක් තමයි. හුළඟ හොඳ සහ දැනෙන ඩිස්කවුන්ට් එකක් ලැබුන නිසා අරන් ආවා
     
    • Like
    Reactions: War Fighter

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොලිටි නම් ඉතින් ටිකක් උඩ අඩු කුලේ තමයි, වෝල් ෆෑන් මටත් සෙට් උනේ නෑ, අනිත් පෙඩෙස්ට්‍රියල් ඒවත් පොඩි උන්ගෙ සෙල්ලම් බඩු වගේ. මේක හෙවිඩියුටි කිව්වට ගෙදර තියෙන මිට්සුබිශි ඒවා තරම් කොලිටියක් නෑ. හෙණ පරිස්සම් වෙන්න ඕන විදියක් තියෙන්නෙ, කරකවන ඩයල් එක එහෙම මෙලෝ රහක් නෑ. හයි කරන්න තියෙන විදිය එහෙම සේෆ් නෑ, මේක දුවද්දි වැදුනොත් ඇඟක එහෙම හබක් තමයි. හුළඟ හොඳ සහ දැනෙන ඩිස්කවුන්ට් එකක් ලැබුන නිසා අරන් ආවා
    ow ban
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    https://innovex.lk/product/stand-fan-6/

    ISF012.jpg

    මේකක් ගෙනාවා, කැරිම හුළඟ සිංහලයෝ.... සද්දයි, අනිත් ෆෑන් 3 වගේ එන හුළඟ මේකෙ 1දි එනවා, 3න එහෙම තාම දැම්මෙත් නෑ, හුළඟ වැඩී. වොට් 105 මෝටරේ හින්දා බිල නම් නගී. වත්තෙ හුළං පරාදයි

    හොඳම ආතල් එක මිට්සුබිශි ෆෑන් එක ඉස්සරහින් රූං ගාලා ගිය මදුරුවො මේකෙ පලාතක එන්නෙ නෑ, ප්ලාස්ටික් නම් අජපල්. ඒත් ගානට නම් සැපයි
    ------ Post added on Jul 28, 2025 at 6:14 PM
    Oke head eka barai, joint eke haiya madi. Joint eken head eka kadila bimata watuna. Tika dawasak yaddi hamaa fan ekema wage hulaga tikak adu wenawa.

    3ta daala balapan asa hithei maduruwo witharak newei apith wisi wenawa
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    Oke head eka barai, joint eke haiya madi. Joint eken head eka kadila bimata watuna. Tika dawasak yaddi hamaa fan ekema wage hulaga tikak adu wenawa.

    3ta daala balapan asa hithei maduruwo witharak newei apith wisi wenawa
    ඒක නම් මට තේරුනා, උන් හදල දෙනවද? මේකෙ බඩු නම් එලියෙ නැද්ද මන්දා.

    මගෙ කාමරේට ගෙනාවෙ ඒත් හෙණ හුරා ගැහුවා සිංහලයෝ. දැල අස්සෙන් පොඩි එකාට ඇඟිලි දාන්න පුළුවන් කියල මීටර් උනේ දැන් දාලාම බැලුවාම. දැන් මේක කාට හරි දන් දීලා වෙන එකක් ගේන්න වෙනවා :( :(
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    https://innovex.lk/product/stand-fan-6/

    ISF012.jpg

    මේකක් ගෙනාවා, කැරිම හුළඟ සිංහලයෝ.... සද්දයි, අනිත් ෆෑන් 3 වගේ එන හුළඟ මේකෙ 1දි එනවා, 3න එහෙම තාම දැම්මෙත් නෑ, හුළඟ වැඩී. වොට් 105 මෝටරේ හින්දා බිල නම් නගී. වත්තෙ හුළං පරාදයි

    හොඳම ආතල් එක මිට්සුබිශි ෆෑන් එක ඉස්සරහින් රූං ගාලා ගිය මදුරුවො මේකෙ පලාතක එන්නෙ නෑ, ප්ලාස්ටික් නම් අජපල්. ඒත් ගානට නම් සැපයි
    ------ Post added on Jul 28, 2025 at 6:14 PM
    වතුර වැටුනොත්.. පින්න ගැහුවොත් ඕකේ දැල දිරනවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    හපෝ තුන් වෙනි එක දාන්න එපා. සුලිසුලන් එන්නේ..
    ආසාවට පැයක් දාලා තියන්න බැරි උනා බං :(

    වතුර වැටුනොත්.. පින්න ගැහුවොත් ඕකේ දැල දිරනවා
    ඒකට නම් මිට්සුබිශි සුප්පා, දැන් අවුරුදු 3ක් පාවිච්චිය, අරන් පැත්තක තියලා අවුරුදු 4ක් වගේ, මළකඩ පොදක් නෑ< කම්මැලිකමට වෙට්වයිප් එකෙන් පිහිදාන්නෙ.
    ------ Post added on Jul 28, 2025 at 6:37 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    Ow dan awurudu 3k withara athi
    ඒ ගාණ ඇදගත්තොත් නම් ඇති, ගෙවන ගානට, මේ රු 6000ස් ගානෙ කෑලි නිකම්ම විනාස වෙලා ගියා අවුරුද්දට එකක් විතර කෙල වෙනවා, මෝටර් නම් දාගන්න පුළුවන්, ප්ලාස්ටික් කෙල වෙන එකයි සද්දෙයි තමයි එපා උනේ. මේක අවුරුදු 3ක් දිව්වොත් නම් හොඳටම ඇති
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ආසාවට පැයක් දාලා තියන්න බැරි උනා බං :(

    ඒකට නම් මිට්සුබිශි සුප්පා, දැන් අවුරුදු 3ක් පාවිච්චිය, අරන් පැත්තක තියලා අවුරුදු 4ක් වගේ, මළකඩ පොදක් නෑ< කම්මැලිකමට වෙට්වයිප් එකෙන් පිහිදාන්නෙ.
    ------ Post added on Jul 28, 2025 at 6:37 PM
    KDK same
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපේ ගෙදරත් එකක් තියනවා.
    ඒක නම් සාලේ එක කොටසකට දාලා තියෙන්නේ.
    කාමරේකට නම් ඔරොත්තු දෙයිද මන්ද
     
    • Like
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    අපේ ගෙදරත් එකක් තියනවා.
    ඒක නම් සාලේ එක කොටසකට දාලා තියෙන්නේ.
    කාමරේකට නම් ඔරොත්තු දෙයිද මන්ද
    ow wadi
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    නෑ, දාන්න හදපු හැම පාරම පවුල චුරු චුරු. ඔෆිස් වලටයි සයිට් එකටයි විතරයි තියෙන්නෙ
    maara wife kenekne. wena gaanu churu churu ganne AC dapan kiyala