diwyaloke gaga inne nathuwa gihin balapan..අඩෝ ඒක... දිව්යලෝකේ වගේ![]()
Singapore ona ekekta yanna puluwan..
diwyaloke gaga inne nathuwa gihin balapan..අඩෝ ඒක... දිව්යලෝකේ වගේ![]()
math gihilla inne yakodiwyaloke gaga inne nathuwa gihin balapan..
Singapore ona ekekta yanna puluwan..
math gihilla inne yako![]()
Dan nam inne SG newei mama 2018 SG awa visit ekak danna.uba inne koheda?
Uba singa koheda inne ban? Welawaka set wemu.
Mama Sembawang. Aniwa set wemu welawaka.Mama inne Bukit Timah paththe. Uba koheda? Set wemu.
4K Apple TV - £150, apple pod mini - £100 each
total £350![]()
![]()
![]()
ඕක මහා ලොකු ගානක් ද බන් පිට රට ඉන්න එකෙක්ට, අඩු ගානේ MacBook එකක් වත් ගනින්ගෙව්වා මදි කියලද කියන්නෙ?![]()
Uba pissekda nattam me ube hatida?ඕක මහා ලොකු ගානක් ද බන් පිට රට ඉන්න එකෙක්ට, අඩු ගානේ MacBook එකක් වත් ගනින්
දැන් මමද post එක දැම්මේ , උඹලට මේවා කොහෙන්ද කියල. යකෝ හෙන ලොකු දෙයක් අරන් වගේනේ. මට බනින්න එපා public post දැම්මට පස්සේ.Uba pissekda nattam me ube hatida?
ඕක මහා ලොකු ගානක් ද බන් පිට රට ඉන්න එකෙක්ට, අඩු ගානේ MacBook එකක් වත් ගනින්
දැන් මමද post එක දැම්මේ , උඹලට මේවා කොහෙන්ද කියල. යකෝ හෙන ලොකු දෙයක් අරන් වගේනේ. මට බනින්න එපා public post දැම්මට පස්සේ.
අවුලක් නැ බන්, මම හිතුව උදෙන්ම හෙන පඩයක් දාල කියල. Enjoy!මැක්බුක් නම් තියෙනවා මචන්. එහෙම හිතලා දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි. ආතල් එකට දැම්මේ.
ටයිටල් එක ආතල් එකට දාල තියනව කියල සිම්ප්ලි ඕන එකෙක්ට පේනවනෙ. කිරියෙ වොකැබ් එක උඹ නොදන්නව නෙමෙයිනෙ. සීරියස් වෙන්න එපා බන් ඔහොම.දැන් මමද post එක දැම්මේ , උඹලට මේවා කොහෙන්ද කියල. යකෝ හෙන ලොකු දෙයක් අරන් වගේනේ. මට බනින්න එපා public post දැම්මට පස්සේ.
Sorry Sorry my badටයිටල් එක ආතල් එකට දාල තියනව කියල සිම්ප්ලි ඕන එකෙක්ට පේනවනෙ. කිරියෙ වොකැබ් එක උඹ නොදන්නව නෙමෙයිනෙ. සීරියස් වෙන්න එපා බන් ඔහොම.