උඹලට කොහොමද මචංලා?

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    උඹලට කොහොමද මචංලා? ;)අවුරුදු 2 කට පස්සේ ලොග් උනේ. :)කොහොමද ඔයාලට?:love:
     
    • Like
    Reactions: krizta

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    යසයි යසයි අන්තිම thread එක දැක්කම ඔක්කොම හිතාගන්න පුලුවන්
    මේ හොල්මනක්ද කොහෙද:shocked::shocked:

    සිය දිවි නසා ගන්න හිතිලා තියෙන්නේ බං.

    අම්මෝ මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ බං..ඔලුවේ පැත්තක් හිරි වැටිලා වගේ...:lol:මොනා කරන්නද මන්දා කිසි සතුටකුත් නැහැ.තාම වැඩි වයසකුත් නැහැ දැන්ම මෙහෙමනත් ඉතුරු ජිවිත කාලේ කොහොම ගෙවන්නද මන්දා!:(
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    හොදයි,, මමත්..
    :) :love:
    යසයි යසයි අන්තිම thread එක දැක්කම ඔක්කොම හිතාගන්න පුලුවන්
    මේ හොල්මනක්ද කොහෙද:shocked::shocked:
    ammo e kale mathak karanna wath epa. dan nam godak hodai. social media walin ain una ekenma loku help ekak labunaa.

    hi;)
    ------ Post added on Oct 3, 2022 at 10:13 PM
     
    • Like
    Reactions: Avishka Indula

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උඹලට කොහොමද මචංලා? ;)අවුරුදු 2 කට පස්සේ ලොග් උනේ. :)කොහොමද ඔයාලට?:love:
    api hodin uththo. ubata komada?
    kalekin log unata kamak na god hambela puke mark eka thiyaganin. nathnam passta karadara weyi