උඹලට දවසට GB කොච්චර යනවද?

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    උඹලට දවසට GB කොච්චර ඕනෙද සිංහළු? Youtube බලන්නේ 1080p දාගෙනද?

    දවල්ට ටොරන්ට් බානවද?

    ප්‍රෝග්‍රැමින්ග් කරද්දි Node Pkg වලට ගොඩක් Data එහෙම යනවද?

    මම 100 කාඩ් එක දාගෙන එන්නේ.. හැරෙන්නවත් බෑ බන්.. කිසිම වීඩියෝ එකක් මම බලන්නේ නෑ.. එළකිරි විතරයි එන්නේ.. එහෙම ඉඳලත් උදේ 100 Data card එක දැම්මාම හවස වෙද්දි ඉවරයි.. මාර කරුම ජීවිතයක් බන්.. ශිට්.. ජොබක් වෙට් කරලා දෙන්න පුළුවන් නම් සෙට් කරලා දියල්ලකෝ බන්..

    ඩේටා නැති නිසා මට Programing Tutorial ටිකවත් කරගන්න බෑ.. කරන්න ගියාම ඩේටා නෑ.. node අනන් මනන් වලට ඩේටා කැපෙනවා. :(
    Roter eka SLT ekak tiyenne.dws 10yen iwerai eka.ita passe data card damma.wade hari giye na.ita passe kollek mata package ekak kiwwa airtel wala.dan eka use keranne.m’n use karanne mobitel sim ekak.data walata witarai airtel use keranne.gb ganan loku ewa download karaddi nm mobitel 3h package eka daanne.normal use keranne oya airtel 93/ package eka.active kerela dawasak valid.speed uth limit karanne na.3MB/s down keranna puluwn.1080p video awlk natuwa balanna puluwn.
    BC9763ED-EFE5-4F59-90C4-129D5DAFCF84.jpeg
    1C32C4A5-E2C1-4FC3-A09C-1336DDE3D449.jpeg
    243744F7-E582-4509-9780-86644418F77F.jpeg
     
    • Like
    Reactions: Solo Rider

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    SLT - hema maasema max ma gihin thiyenne 3 or 4GB (Day Time)
    Dialog BB - dawasata 1 or 2 wage yanawa YT package eka nisa.

    karanne programming. torrent baaanne ne :D
     
    • Like
    Reactions: Solo Rider

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    SLT connetion

    2GB per day from day time bundle... youtube and torrent wlta off peak use krnne...

    monthly total average 100-110GB (include both peak & off peak)

    2 laptops + 3 mobiles
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,676
    113
    38
    කියක් යනවා ද කියලා දන්නේ නෑ ඔහේ බලනවා. ඉවර උනොත් දානවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    160 Gb Dialog + Ara home work magula 80 Gb
    Prepaid ekak thiyanawa online gaming eketh 50 GB wage set wenawa

    6-8 FB per day wage
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    npm init ekak gahala ena node package eka zip karala tiya ganin aye aluthen project ekak hadanakota ara gattha zip eke copy ekak aran eke develop karan yanna
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    maseta 600GB වගේ ... cctv monitoring , data backup , youtube , film, email.. tutorial .. idala hitala madiunoth aye gannava..

    edit kale maseta gana danna....
     
    Last edited: