උඹලට නැද්ද මේ වගේ හීනයක්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹලට නැද්ද මේ වගේ හීනයක්

    පට්ට ආසයි බන් මේවගෙන් එකක් පදින්න
    :love::love::love:

    ලංකාවෙදි නම් කවදාවත් බැරි වෙයි නේද ?

    :(:(
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මරුසිරා;21741207 said:
    පුළුවන් චන්දෙ ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් හරි ඇමතියෙක් හරි වෙයන් :cool:

    හම්මට ඔව්නේ බන්
    :P:yes::D:rofl:
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    love.gif
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    හීනේ ගොඩක් ගනන් නේ බන්....ලස්සනයි

    මේ කාර් එකක් පදින එක ඒවා හදන රටවල් වල එවුන්ටත් ලේසි නෑ බන්. ඔලුව පැලෙන ගානට ටැක්ස් ගහලනෙ තියෙන්නෙ ලංකාවෙ වාහන වලට. මෙහෙ ඉතින් ඕකක් ගෙන්නන එකත් කරන්න අමාරුයි
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රුපියල් මිලයන 4.8ක් වෙන Mustang GT එක ලංකාවේදී විකුනන්න තින්නේ රුපියල් මිලියන 19.5 ට :P
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රුපියල් මිලයන 4.8ක් වෙන Mustang GT එක ලංකාවේදී විකුනන්න තින්නේ රුපියල් මිලියන 19.5 ට :P

    හම්මේ බලපන්කො ඉතින්. යහපාලනේ කියන්නෙ මේකටද යකෝ
    :oo::angry::baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මේ කාර් එකක් පදින එක ඒවා හදන රටවල් වල එවුන්ටත් ලේසි නෑ බන්. ඔලුව පැලෙන ගානට ටැක්ස් ගහලනෙ තියෙන්නෙ ලංකාවෙ වාහන වලට. මෙහෙ ඉතින් ඕකක් ගෙන්නන එකත් කරන්න අමාරුයි
    :yes::yes: