අඩෝ, දැන් සති දෙකකට වඩා තනියම ඉන්නේ මට කිසිම පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑනේ. ඇයි ඒ? උඹලට එහෙම තනියම ගෙදර ඉද්දි පාළුව තනිකම දැනෙනවද? පාළුව තනිකම මොන වගේද? 
හැබැයි ඉතින් ඉන්ටනෙට් ෆෝන් ටීවී තියෙනවා නම් විතරයි මටත් මෙහෙම ඉන්න පුළුවන්.
අනික තමා එක එකා ඇවිල්ලා කසාද බඳින්න බල කරන එක. දැන් කසාද බැඳලා දෙන්නෙක්ව නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද., ළමයි හම්බුනාම නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද වගේ දේවල් අහද්දී මට පට්ටම අන්කම්ෆටබල් සීන් එකක් තියෙන්නේ. ඒ දේවල් ගැන මම කතා කරන්න කැමතිම නෑ. උඹලටත් එහෙම අවුල් තියේද? මට ඕන life goes on සීන් එකේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න.
තව උපදෙසක් ගන්න තියෙනවා එළකිරි වියත්මගෙන්. ඒක දිග කතාවක් නිසා ඒක වෙනම ත්‍රෙඩ් එකකින් අහන්නම්.