බකමුනෙකුත් කැ ගැහුව නේද? හරි තව වරු තුනෙන් උඹ ....ඊයේ රෑ දැනුනා ඵහෙම මූසල තනිකමක්..ඒ ඵක්කම PC ඵකත් කැඩුන...
බකමුනෙකුත් කැ ගැහුව නේද? හරි තව වරු තුනෙන් උඹ ....ඊයේ රෑ දැනුනා ඵහෙම මූසල තනිකමක්..ඒ ඵක්කම PC ඵකත් කැඩුන...
@BuLaThaදැන්ම තනිකමක්, පාලුවක් එන්නෙ නෑ බන්.
අවුරුදු 35-45 අතර තමා ආවොත් එන්නෙ ( සමහරවිට ). එතකොට හිතෙන්නෙ පුලුවන් ගෑනියෙක්/ දරු මල්ලෙක් හිටිය නන්
හොදයි කියල.
ඒක පහු උනොත් ආයෙ එන්නෙත් නෑ.
@Heshan Daminda මූ උඹලගේ ගෙදර එන්නම් කිව්වා නේද? ආවේ නැද්ද තාම?Ballonta wada denna epa ubata borin cyla
dan uba thread danawa cyla mece cari cinhalayo coccara marenna hadanawatheee
ආයුෂ කෙසේ වෙතත් කාලයක් යද්දි අනික් උන්ට ඇණයක් වෙනවා සමහරු. ඇයි ඒ මිනිස්සුන්ට කතා කරන්න කෙනෙක් නෑ. කරන්න වැඩක් නෑ. කතාවට අහුවුනොත් ගැලවෙන්න බෑ. වැඩ තියනවා කිව්වමත් අහන්නෙ මොනවද ඔච්චර වැඩ කියලා.බැදපු නැති එවුන්ගෙ ආයුශ අනිත් උන්ට වඩා අඩුයි ලු බන්. පාළුව anxiety depression වැඩිපුර අත් විදින නිසා. නිකමට හරි තව කෙනෙක් ඉන්න එක ලොකු හයියක්නෙ බන්. බලු ගෙඩ්ඩො දෙන්නෙක් වත් හදපන්. මාළු ටැංකියක් හදපන්. අක්කගෙ ලමයි එක්ක ශේප් එකේ ඉදපන්.
ආයුෂ කෙසේ වෙතත් කාලයක් යද්දි අනික් උන්ට ඇණයක් වෙනවා සමහරු. ඇයි ඒ මිනිස්සුන්ට කතා කරන්න කෙනෙක් නෑ. කරන්න වැඩක් නෑ. කතාවට අහුවුනොත් ගැලවෙන්න බෑ. වැඩ තියනවා කිව්වමත් අහන්නෙ මොනවද ඔච්චර වැඩ කියලා.
බඳින්න අකමැති නම් එක්කෝ සමාජ සේවා වැඩ එක්කවත් බිසී වෙන්න ඕනෙ.
මම නම් ඔච්චරම ඉන්ට්‍රොවර්ට් නෑ. ඒත් ඔය සමහර දේවල් මටත් අදාළයි.තනිකම නම් දන් නෑ තනියම ඉන්න නම් කැමතියි.මගෙ හොඳම යාලුවො,පවුලෙ අය,කෙල්ල,කෙල්ලගෙ පවුලෙ අය ඇරෙන්න වෙන කෙනෙක් එක්ක ගමනක් බිමනක් යන්නවත් මම කැමති නෑ.අඳුරන කෙනෙක් පාරකදි හම්බ වෙන එකත් මට හෙන අන්කොම්ෆටබල්.කතා කරන්න වෙනවනෙ.මම අඳුරන එකෙක් දැක්කොත් පොර මාව දකින්න කලින් මාරු වෙනව.මට ඔය තැන් තැන් වලදි(මල ගෙවල් වගේ) හම්බවෙන වැඩි හිතවත්කමක් නැති අය එක්ක කොන්වසේෂන් එකක් බිල්ඩ් කරන්න එහෙම මාර අමාරුයි.මගෙ හැටි වෙන්න ඇති.ඒත් එහෙම උනත් කෙනෙක් මට මොනවහරි කියනව නම් ඒක අහන් ඉන්නත් මට පුලුවන්.මම මෙහෙම වැඩි කතා බහක් නැති චරිතයක් උනත් මිනිස්සුන්ගෙ මට එහෙමට අකමැත්තකුත් නෑ.ඇත්තටම මිනිස්සු මට කැමති.මට කීප දෙනෙක් කියලත් තියෙනව ඒක.සමහර විට මම ඕන දෙයක් ඔලුව වන වන අහන් ඉන්න නිසා වෙන්න ඇති.මිනිස්සු එක වගේ නෑ බං.උඹට පහසු විදියට ජීවත් වෙයන්.
mu mucth ciwwe na ne@Heshan Daminda මූ උඹලගේ ගෙදර එන්නම් කිව්වා නේද? ආවේ නැද්ද තාම?
ලෝගෝ, බැනර්, ෆ්ලයර්ස් ඔව්ව තමාuba fiver monada karnne bn?
හිටපු පුරු පුරුවත් ලිඳේ වැටිලා මලානේ ඉරිදානිකං ඉන්න එක ලෙඩවලට අත වැනිල්ලක් බන්. පාරෙ යන පුරු පුතෙක් හරි ජනේලෙන් අත දාලා ගෙට ඇදල ගනින්. අඩු ම ගානෙ කැරකෝප්පුවෙන් හොල්මන්ක් හරි කමක් නෑ ගෙනැලල ගේ අස්සෙ ගහගනින්.
ඒ මොකෝ කපල් ගන්නේ?බෝඩිමේ තනියම තමා
මාත් කැමති තනියම ඉන්න
බල්ලො හදනවා නම් කපල් ගනින්
තනි එකා හදන්න එපා
මට තේරෙන හැටියට උබට බල්ලෙක් තමා ගැලපෙන්නේ
කියහන් කියහන් කතාවපාළුව තනිකම මටනම් අමුතු දෙයක් නෙවේ. මට හිතෙන විදිහට කිරියේ ඉන්න හැමෝටමත් වඩා මං ඒක හැමදාම අත්විදිනවා ඇති. ජීවිතේ ගැනනම් පුදුමාකාර කළකිරීමක් තියෙන්නේ.
ඔන්න ඕක තමා මටත් තියෙන බය. අපි වැඩර් වගේ කතා කලාට ඉස්සරහට මොන වගේ තත්වයන් උදාවෙයිද කියන්න බෑනේ. එතකොට පසුතැවිල්ලක් විතරක් ඉතුරු වුනොත් මැරෙනකන්ම ඕකම තමා හිතෙන්නේ.දැන්ම තනිකමක්, පාලුවක් එන්නෙ නෑ බන්.
අවුරුදු 35-45 අතර තමා ආවොත් එන්නෙ ( සමහරවිට ). එතකොට හිතෙන්නෙ පුලුවන් ගෑනියෙක්/ දරු මල්ලෙක් හිටිය නන්
හොදයි කියල.
ඒක පහු උනොත් ආයෙ එන්නෙත් නෑ.
ඕකා ආව පම්කක්@Heshan Daminda මූ උඹලගේ ගෙදර එන්නම් කිව්වා නේද? ආවේ නැද්ද තාම?
ඕක හදාගනින් බන්..මාත් ඉන්ට්‍රොවර්ට් පොඩි කාලේ..මම දැන් ambivert දෙපැත්තට ඕන වේලාවක එජස් වෙන්න පුළුවන්මම නම් ඔච්චරම ඉන්ට්‍රොවර්ට් නෑ. ඒත් ඔය සමහර දේවල් මටත් අදාළයි.
මමත් මූණට බොක්කෙම ෆිට් ඇරෙන්න අඳුරන් උන් හම්බෙනවට අකමැති. පොඩි කාලෙ නම් අහක බලාගෙන යනවා. ගොඩක් එවුන් කිව්වෙම ආඩම්බර කමට කියලා. ඒත් දැන් නම් අමාරුවෙන් හිනාවෙලා මාරුවෙනවා.
අනිත් එක තමයි මට පිට ගෑණුත් එක්ක කතා කරද්දි හරිම uncomfortable ගතියක් දැනෙනවා. ඔෆිස් එකේ උන් එක්ක එහෙම කතා කරන්නෙත් ටිකක් අමාරුවෙන්. ඒත් සමහර ෆිට් වෙච්ච උන් එක්ක අවුලක් නෑ.
අනේ මන්දා?
බුලතා කාලෙකින් දැක්කේ නෑ
කොහොමද කරේ?දැන් ambivert දෙපැත්තට ඕන වේලාවක එජස් වෙන්න පුළුවන්
Dan marry krla daඋඹ ඔය ගෙවපු ජීවිතේ මම ගෙව්වා 2014 වෙනකල්. After loosing both parents. පළවෙනි එක දොර වහලා තියපං බං.. එක එක රෙද්දන්ට ඇවිත් වද දෙන්න දෙන්න එපා. එක එකාගෙ කීමට බඳින්න යන්නත් එපා.
මලගෙවල් වල නයිට ගහලා..හවසට සෙල්ලම් කරන්න යනවා..ඕක හරි යනවා බන් කට්ටිය ආශ්‍රය කරද්දීකොහොමද කරේ?
YupDan marry krla da