උඹලට බුදු සරණයි 2050 වෙනකොට උඹලට කිව්වේ මේ රටේ උන්ට

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    1623452297267.png


    උඹලට බුදු සරණයි 2050 වෙනකොට
    උඹලට කිව්වේ මේ රටේ උන්ට

    තව අවුරුදු දහයක් ජීවත් වෙන්න තියන උන් මේක මතක තිය ගනිල්ලා

    ගෝට ගෙන් බේරෙන්න සජිය ගේනවා

    සජිය අරින අරිල්ලට නාමල් ගේනවා

    එතැනින් එහාට මේ රට ඉතිහාසෙන් අයින් වෙනවා


    නාමල් කියන්නේ මේ රටේ උන්ට හිත ගන්න වත් බැරි තරම් නරක එකෙක්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    නාමල් මස් මාළු කන් නැතිව අරක්කූ සිගරට් බොන්නේ නැතිව අවුරුදු 100 ක් ජීවත් වෙන්න හිතාගෙන හෙන හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක් ලු කරන්නේ.
    😭😭