උඹලට බුදු සරණයි 2050 වෙනකොට
උඹලට කිව්වේ මේ රටේ උන්ට
තව අවුරුදු දහයක් ජීවත් වෙන්න තියන උන් මේක මතක තිය ගනිල්ලා
ගෝට ගෙන් බේරෙන්න සජිය ගේනවා
සජිය අරින අරිල්ලට නාමල් ගේනවා
එතැනින් එහාට මේ රට ඉතිහාසෙන් අයින් වෙනවා
නාමල් කියන්නේ මේ රටේ උන්ට හිත ගන්න වත් බැරි තරම් නරක එකෙක්