උඹලට මතකද මම ත්‍රෙඩ් එකක් දැම්ම මම ආස

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ලොල්. නිකමා.
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම...
    නිකමෙක්.. :-D
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    රපුන්සෙල් වගේ කෙල්ලෙක්ට කියල

    ඒක දැම්මෙ ආතල් එකට. පබ්ලික් ත්‍රෙඩ් එකක්, මම ඕකුන්ව දැකලත් නෑ. මං උන්ට ලයින් දාන්න ගිහිනුත් නෑ. අනවශ්‍ය විදියට pm කරලත් නෑ, ෆේක් වලින් කුනුහරුප කියලත් නෑ..

    @BLACKLIST_MEMBER මාර විදියට ෆයර් වුණානෙ.. මට හොදටම දොස් කිව්ව.
    ඒ කෙල්ලද මොකිද දැං ඔය ඕන තරං කිරියට එන්නෙ

    මේක බලල මං කරපු වැරැද්ද මොකක් කියපල්ල පුලුවන්නං


    FtEg3Zo.png


    මූ මොනාද මේ කියවන්නෙ
    මම ඌට කොකා පෙන්නුවලු :baffled:
    Bump
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම මේ විදියට පබ්ලික් ත්‍රෙඩ් දැම්මට ඕකුන්ට ප්‍රයිවට් මැසේජ් දාල මනමාලකං කරන්න ගිහින් නෑ. හිරිහැර වෙන එක වචනයක්වත් කියල නෑ.
    මගෙ ඇස් දෙක පල්ල මම එහෙම කැත වැඩක් කරල නෑ
    Oya mage fake ekakata love karana apu ss wagayak thibba account eka hambunoth dannam