ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්‍රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.
මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.
බොලාටත් ඉතින් මේක ප්‍රශ්නයක්ද?
මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.
මුගේ වයස අවුරුදු 27යි. මූ මෙතුවක් කාලෙකට කරගෙන තියෙන දේවල් මේ තියෙන්නේ.
IQ level එක 148 තියෙන ලෝකෙ අතලොස්සකින් එක්කෙනෙක් ,
ලෝකෙ ජනප්‍රියම පොප් කන්ඩායමේ ලීඩර් වගේම ලෝකෙ ලොකුම ෆෑන් බේස් එක අයිති බෑන්ඩ් එකේ ලීඩර් ,
UNICEF Ambassador කෙනෙක් ,
UN speaker කෙනෙක්,
ලෝකෙ බලවත් ම රාජ්‍ය නායකයො දෙන්නෙක් ගෙන් පෞද්ගලිකව ආරාධනා ලබපු කෙනෙක් ,
ගීත 200+ copyright තියෙන රැප් ගායකයෙක් ,
ගීත රචකයෙක් ,
ලෝකෙ අංක එකේ බ්‍රෑන්ඩ් බරගානක Ambassador කෙනෙක් ,
Diplomatic passport holder කෙනෙක්,
ලෝකෙ ඉහලම සංගීත සම්මාන උලෙල වල් වලට නිර්දේශ උනු , සම්මාන ලබා ගත්තු කලාකරුවෙක් ,
කොරියානු ආර්ථිකයට ඍජුවම බලපෑම් කරන්න පුලුවන් ආයතනයක කොටස් හිමි කරුවෙක් ,
තව එකී මෙකී බර ගානක් නිර්වචන දෙන්න පුලුවන් සාර්ථක මිනිහෙක්..
බොලාටත් ඉතින් මේක ප්‍රශ්නයක්ද?
natural genes උඩට එනව. බටස වගේ එකෙක්ගෙ ප්‍රසිද්දිය නැති උනානන් කෙල්ලො බලු ගනන් ගන් නෑ.
