උඹලට මේක ප්‍රශ්නයක්ද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mage poto eka oya kohe hari tibbanam prasnahyak.... anunge prasna api oluwata daganne ay..

    අර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
    මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්

    https-winteriscoming-net-files-image-exchange-2022-08-ie-90522-1-850x560.jpg
    Gigachad kianne manussayek newe ban photoshop image ekak
    ------ Post added on Aug 24, 2022 at 8:06 PM
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඊ…යා

    මර ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා
    නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා

    ඊ…යා 🌿🌱🍀🎶🎶🎶🥴🥴🥴
    (y)

    Stimulus ලොක්කා ප්‍රයිමල් ලයිෆ් එකක් වගේ ගත කරන්නෙ :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්‍රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.

    මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.

    බොලාටත් ඉතින් මේක ප්‍රශ්නයක්ද? 🙄

    SYTim9m.png

    what the hell is this thing even?
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආපෝ bts සින්දු චාටර් බන් වෙන කොරියන් ඒවා තියනවා සුපිරි.

    කොරියන් 2nd generation kpop groups මරු.ඒකාලේ තිබ්බේ ss501,shinee වගේ groups.දැන් තමා අම්බානට groups තියෙන්නේ.දැන් නම් exo,monsta x වගේ හොදයි.
    ටිකක් රනිල් වගේ නේද? බයියො වශී වෙනව වගේ කට්ටිය වශී වෙලා තියෙන්නෙ :rofl:
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ටිකක් රනිල් වගේ නේද? බයියො වශී වෙනව වගේ කට්ටිය වශී වෙලා තියෙන්නෙ :rofl:
    ow bn piliwelata coat gahala ehema innewane.

    african kalawaka inna wadi ponnayek wage inna ape lapa kumarata 3% ponnayo katata rewwath washi wela inne:ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ආපෝ bts සින්දු චාටර් බන් වෙන කොරියන් ඒවා තියනවා සුපිරි.

    කොරියන් 2nd generation kpop groups මරු.ඒකාලේ තිබ්බේ ss501,shinee වගේ groups.දැන් තමා අම්බානට groups තියෙන්නේ.දැන් නම් exo,monsta x වගේ හොදයි.
    මම මුලින්ම අහපු K-pop සින්දුව මේක. එතකොට PSY ඇවිල්ලත් නෑ ෆීල්ඩ් එකට. 2009දි මේක මුලින්ම art top 10 hits වල පෙන්නුවේ.

    • Love
    Reactions: Antare 2.0

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ow bn piliwelata coat gahala ehema innewane.

    african kalawaka inna wadi ponnayek wage inna ape lapa kumarata 3% ponnayo katata rewwath washi wela inne:ROFLMAO:
    3% පොන්නයො කිව්වෙ බයියන්ට වෙන්න ඇති නේද?
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    3% පොන්නයො කිව්වෙ බයියන්ට වෙන්න ඇති නේද?
    නෑ බන් අර කට උල් කර කර පච හලන ලපයා කියලා ඩයල් එකක් ඉන්නේ.උගේ හොද කමට ආසන 50 ගානෙන් ආසන 3 ක්ම වෙලා හැදිගෑවිලාම ගියාලු බන්😜
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ බන් අර කට උල් කර කර පච හලන ලපයා කියලා ඩයල් එකක් ඉන්නේ.උගේ හොද කමට ආසන 50 ගානෙන් ආසන 3 ක්ම වෙලා හැදිගෑවිලාම ගියාලු බන්😜
    පිස්සුද බං උගේ ඇති හොඳකට නෙවෙයි, බයි ගහනය වැඩි උනා. හරක් රැල පෝලිමේ ගිහින් මහ හරකට චන්දෙ දුන්නා :D