උඹලට මේක ප්‍රශ්නයක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්‍රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.

    මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.
    මුගේ වයස අවුරුදු 27යි. මූ මෙතුවක් කාලෙකට කරගෙන තියෙන දේවල් මේ තියෙන්නේ.

    IQ level එක 148 තියෙන ලෝකෙ අතලොස්සකින් එක්කෙනෙක් ,
    ලෝකෙ ජනප්‍රියම පොප් කන්ඩායමේ ලීඩර් වගේම ලෝකෙ ලොකුම ෆෑන් බේස් එක අයිති බෑන්ඩ් එකේ ලීඩර් ,
    UNICEF Ambassador කෙනෙක් ,
    UN speaker කෙනෙක්,
    ලෝකෙ බලවත් ම රාජ්‍ය නායකයො දෙන්නෙක් ගෙන් පෞද්ගලිකව ආරාධනා ලබපු කෙනෙක් ,
    ගීත 200+ copyright තියෙන රැප් ගායකයෙක් ,
    ගීත රචකයෙක් ,
    ලෝකෙ අංක එකේ බ්‍රෑන්ඩ් බරගානක Ambassador කෙනෙක් ,
    Diplomatic passport holder කෙනෙක්,
    ලෝකෙ ඉහලම සංගීත සම්මාන උලෙල වල් වලට නිර්දේශ උනු , සම්මාන ලබා ගත්තු කලාකරුවෙක් ,
    කොරියානු ආර්ථිකයට ඍජුවම බලපෑම් කරන්න පුලුවන් ආයතනයක කොටස් හිමි කරුවෙක් ,
    තව එකී මෙකී බර ගානක් නිර්වචන දෙන්න පුලුවන් සාර්ථක මිනිහෙක්..

    බොලාටත් ඉතින් මේක ප්‍රශ්නයක්ද? 🙄

    SYTim9m.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඔකේ ඉතින් අමුතු දෙයක් නෑනේ බං

    බටස ෆෑන්ස්ල කියන්නේ ලෝකේ ඉන්න dedicated ම fanbase එකක්. ඔහොම poll එකක බටස කොල්ලෙක් ඉන්නවා දැක්කම උන් නිදි මරාගෙන vote කරන්නේ. ඉතින් උන් ඕවගෙන් දිනන එක පුදුමයක් නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    හෙට ඉදන් ජොක්කුත් නෑ බන් මොන BTS ද.
    අනික උන්ට උන්ගෙම ෆෑන් බෙස් එකක් ඉන්නව ඕක දිනන එක මහ දෙයක් නෙමේ.
    කවුද එකෙකෙ මේකෙ දාල තිබුන කන කෑම සහ එක එක හේතු නිසා දැන් ඉන්න ගැනුන්ගෙ hormone imbalance වෙලා තියෙන්නෙ ඒක නිස උන් පිරිමි වගේ වෙලා ගෑනු වගෙ පිර්මින්ට ලු කැමති.
    කොහොමහරි මම ඕක කෙල්ලට පෙන්නල මගෙන් කෙලින්ම ඇහුවෙ ඊය මේ පොන්නය කවුද කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    හෙට ඉදන් ජොක්කුත් නෑ බන් මොන BTS ද.
    අනික උන්ට උන්ගෙම ෆෑන් බෙස් එකක් ඉන්නව ඕක දිනන එක මහ දෙයක් නෙමේ.
    කවුද එකෙකෙ මේකෙ දාල තිබුන කන කෑම සහ එක එක හේතු නිසා දැන් ඉන්න ගැනුන්ගෙ hormone imbalance වෙලා තියෙන්නෙ ඒක නිස උන් පිරිමි වගේ වෙලා ගෑනු වගෙ පිර්මින්ට ලු කැමති.
    කොහොමහරි මම ඕක කෙල්ලට පෙන්නල මගෙන් කෙලින්ම ඇහුවෙ ඊය මේ පොන්නය කවුද කියලා.
    හෝමෝන් මගුලක් නෙමේ බන්. කෙල්ලො කියන්නෙ සෑහෙන රැල්ලට යන කොට්ඨාසයක්. ක්ලාස් එකේ කෙල්ලො හැමෝම කතාවෙන කොල්ල තමයි අනිත් කෙල්ලොන්ගෙත් ක්‍රශ් එක. ඕවා සාමාන්‍යයි.

    හැබැයි ඔය ඕන කෙල්ලෙක්ට අර youtube channel එක කරන Davud වගේ එකෙක් ආවනන් හික් ගෑවෙනව :lol: natural genes උඩට එනව. බටස වගේ එකෙක්ගෙ ප්‍රසිද්දිය නැති උනානන් කෙල්ලො බලු ගනන් ගන් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    හොඳ කියන්නත් ආඬපාලි කියන්මත් මූව මන් දැක්කෙත් දැන් ඇහැව්වෙත් අද .
    අනෙ මන්දා .

    හෙට ඉදන් ජොක්කුත් නෑ බන් මොන BTS ද.
    අනික උන්ට උන්ගෙම ෆෑන් බෙස් එකක් ඉන්නව ඕක දිනන එක මහ දෙයක් නෙමේ.
    කවුද එකෙකෙ මේකෙ දාල තිබුන කන කෑම සහ එක එක හේතු නිසා දැන් ඉන්න ගැනුන්ගෙ hormone imbalance වෙලා තියෙන්නෙ ඒක නිස උන් පිරිමි වගේ වෙලා ගෑනු වගෙ පිර්මින්ට ලු කැමති.
    කොහොමහරි මම ඕක කෙල්ලට පෙන්නල මගෙන් කෙලින්ම ඇහුවෙ ඊය මේ පොන්නය කවුද කියලා.
    හොමොන් කතාව නම් දන්නෙ නැහැ .
    බටහිර රටවල් වලත් ෆිල්ම්ස් වලට ටිවි ශෝස් වලට බෙටා මේල් ටයිප් උන් යොදාගන්නවා වැඩි.
    වෝක් හුත්තවල් නිසා තවත් ඒ දේ වැඩි .
    ඒ වගෙම බටහිර නූතන පිරිමින්ගෙ මැස්කියුලින් ගතිය අඩුයි දැන් දැන් .
    අර යුක්‍රෙනෙ ව්ලැඩිමීර් සෙලෙන්ස්කියත් මැරෙන්න හදනව සමහරක් ගැණු.
    උගෙත් ෆේස් කට් එකෙ කිසි හැන්සම් බවක් නම් නැහැ.
    ------ Post added on Aug 24, 2022 at 2:39 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හොමොන් කතාව නම් දන්නෙ නැහැ .
    බටහිර රටවල් වලත් ෆිල්ම්ස් වලට ටිවි ශෝස් වලට බෙටා මේල් ටයිප් උන් යොදාගන්නවා වැඩි.
    වෝක් හුත්තවල් නිසා තවත් ඒ දේ වැඩි .
    ඒ වගෙම බටහිර නූතන පිරිමින්ගෙ මැස්කියුලින් ගතිය අඩුයි දැන් දැන් .
    අර යුක්‍රෙනෙ ව්ලැඩිමීර් සෙලෙන්ස්කියත් මැරෙන්න හදනව සමහරක් ගැණු.
    උගෙත් ෆේස් ක
    සෙලන්ස්කිට නම් ඉතිං වොර් හිරෝ කියලනෙ යන්නෙ . ගෑනුන්ගෙ ෆැන්ටසි එකක් පොහොසත් එකෙක් ,පවර්ෆුල් එකෙක් එක්ක ඉන්න එක.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හෝමෝන් මගුලක් නෙමේ බන්. කෙල්ලො කියන්නෙ සෑහෙන රැල්ලට යන කොට්ඨාසයක්. ක්ලාස් එකේ කෙල්ලො හැමෝම කතාවෙන කොල්ල තමයි අනිත් කෙල්ලොන්ගෙත් ක්‍රශ් එක. ඕවා සාමාන්‍යයි.

    හැබැයි ඔය ඕන කෙල්ලෙක්ට අර youtube channel එක කරන Davud වගේ එකෙක් ආවනන් හික් ගෑවෙනව :lol: natural genes උඩට එනව. බටස වගේ එකෙක්ගෙ ප්‍රසිද්දිය නැති උනානන් කෙල්ලො බලු ගනන් ගන් නෑ.
    agree
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    හොඳ කියන්නත් ආඬපාලි කියන්මත් මූව මන් දැක්කෙත් දැන් ඇහැව්වෙත් අද .
    අනෙ මන්දා .

    හොමොන් කතාව නම් දන්නෙ නැහැ .
    බටහිර රටවල් වලත් ෆිල්ම්ස් වලට ටිවි ශෝස් වලට බෙටා මේල් ටයිප් උන් යොදාගන්නවා වැඩි.
    වෝක් හුත්තවල් නිසා තවත් ඒ දේ වැඩි .
    ඒ වගෙම බටහිර නූතන පිරිමින්ගෙ මැස්කියුලින් ගතිය අඩුයි දැන් දැන් .
    අර යුක්‍රෙනෙ ව්ලැඩිමීර් සෙලෙන්ස්කියත් මැරෙන්න හදනව සමහරක් ගැණු.
    උගෙත් ෆේස් කට් එකෙ කිසි හැන්සම් බවක් නම් නැහැ.
    ------ Post added on Aug 24, 2022 at 2:39 AM
    අර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
    මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්

    https-winteriscoming-net-files-image-exchange-2022-08-ie-90522-1-850x560.jpg

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා දැක්කම අපි දැන් නාකියි කියල හිතෙනවා. ළඟම නෑදා වෙන පොඩි එකෙක් ඌගේ කම්පියුටර් එක හදාගන්න මට ගෙනත් දුන්න, එකේ ඩෙස්ක්ටොප් වෝල්පේපර් එකට තිබ්බෙත් බට්ස ගෘප් එක, කුතුහළේ නිසා නිකම් බැලුවහම සින්දු ටිකත් බට්ස, වීඩියෝ බට්ස. මේ පොඩි එකා හෙන බ්‍රයිට් එකෙක්. ජෙනරේෂන් ගැප් එක නිසා අපිට දැනෙන හැටි වෙන්න ඇති, අපිට අනුව හෙන්රි කැවිල් හෙන හැන්ඩ්සම් වුනාට දැන් ඉන්න යන්ග් ජෙනරේෂන් එක ෆලෝ කරන ට්‍රෙන්ඩ් එකට උන්ට දැනෙනවා ඇත්තේ කිම් නම්ජූන් හැන්ඩ්සම් විදිහට, හෙන්රි කැවිල් පේනවා ඇත්තේ නාකි සීයලාගේ ජෙනරේෂන් එකේ හැලිච්ච කෑල්ලක් විදිහට. කවුද දන්නේ?

    හැබැයි යුරෝපියන් මූණු වෙනුවට ඒසියන් මූණු ආපු එකත් අවුළක් නැහැ, ඇෆ්රිකන් එවුන්ගෙත් හොඳ හැන්ඩ්සම් හාදයෝ ඉන්නවා, ඒවත් මතු වෙලා එන්න ඕන.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    BTS නෙවේ සිංහලුන්ට ඉස්සරහට PTSD හැදේවි අදින්න කියලා යට ඇදුමක්වත් නැතුව මේ රටේ ජීවත් වෙන්න ගියාම. :dull:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    නෑ...
    මම follow නොකලත් මුන්ගේ සින්දු අහලා තියෙනාවා ඇහෙනවා මටනම් සින්දු හොඳයි..කැචි...
    ලංකාවේ මුන්ට ඉන්න ෆෑන් බේස් එක toxic වගේ පේන්නේ ඒක ඉතින් ඒ වයසේ උන්ගේ හැටි...
    ඔය ෆෑන් බේස් එකට බනින උනුත් කාගේ හරි toxic fan කෙනෙක්නේ...

    මට ඔය පේනම බැරි සෙට් එකක් තමයි අනිත් උන්ගේ රස වින්දනයට ගරහන උන්...උන්ට අනුව හොඳම ඒවා english ෆිල්ම්ස් ඇන්ඩ් සීරිස්...සිංහල බොලිවුඩ් ජරාව...
    open mind එකක් තියෙන්න ඕනි කැමති එකෙක් කැමති එකක් බලා ගත්තාවේ කියන්න...
    මගෙත් කාලයක් තිබ්බා අජිත් මුතුකුමාරන, චාමර වීරසින්හ වගේ අහන උන්ව බයිට් එකට ගත්ත කාලයක්...දැන් නම් දෙයියනේ කියලා ඕනි එකක් අහනවා සෙට් නම්...අහන උන් cringey වගේ පේවනම් haha එකක් දාල මගේ පාඩුවේ ඉන්නවා වැලපෙන්නේ නැතුව...
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BTS නෙවේ සිංහලුන්ට ඉස්සරහට PTSD හැදේවි අදින්න කියලා යට ඇදුමක්වත් නැතුව මේ රටේ ජීවත් වෙන්න ගියාම. :dull:

    ගාල්ලෙ ඉදනුත් තව හැතැම්ම 100ක් යන්න ඕන උබට මොන ජොක්කුද යකො..

    වෙනද වගෙ කොල අතු ඇදපම්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගාල්ලෙ ඉදනුත් තව හැතැම්ම 100ක් යන්න ඕන උබට මොන ජොක්කුද යකො..

    වෙනද වගෙ කොල අතු ඇදපම්
    ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඊ…යා

    මර ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා
    නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා

    ඊ…යා 🌿🌱🍀🎶🎶🎶🥴🥴🥴
    (y)