Gigachad kianne manussayek newe ban photoshop image ekakඅර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්
![]()
ඇත්තට්ම ඉන්න්වලු බන් ඌ.mage poto eka oya kohe hari tibbanam prasnahyak.... anunge prasna api oluwata daganne ay..
Gigachad kianne manussayek newe ban photoshop image ekak
------ Post added on Aug 24, 2022 at 8:06 PM
ඇත්තට්ම ඉන්න්වලු බන් ඌ.
ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඊ…යා
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා

ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.
මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.
බොලාටත් ඉතින් මේක ප්රශ්නයක්ද?
![]()
ඇත්තට්ම ඉන්න්වලු බන් ඌ.
ammo ne mu lankwata awanm ehma ape ganu tika mmmmmඅඩෝ අඩි 6.8ක් උසලු. වයස 53 ලු![]()
ටිකක් රනිල් වගේ නේද? බයියො වශී වෙනව වගේ කට්ටිය වශී වෙලා තියෙන්නෙආපෝ bts සින්දු චාටර් බන් වෙන කොරියන් ඒවා තියනවා සුපිරි.
කොරියන් 2nd generation kpop groups මරු.ඒකාලේ තිබ්බේ ss501,shinee වගේ groups.දැන් තමා අම්බානට groups තියෙන්නේ.දැන් නම් exo,monsta x වගේ හොදයි.
ow bn piliwelata coat gahala ehema innewane.ටිකක් රනිල් වගේ නේද? බයියො වශී වෙනව වගේ කට්ටිය වශී වෙලා තියෙන්නෙ![]()
මම මුලින්ම අහපු K-pop සින්දුව මේක. එතකොට PSY ඇවිල්ලත් නෑ ෆීල්ඩ් එකට. 2009දි මේක මුලින්ම art top 10 hits වල පෙන්නුවේ.ආපෝ bts සින්දු චාටර් බන් වෙන කොරියන් ඒවා තියනවා සුපිරි.
කොරියන් 2nd generation kpop groups මරු.ඒකාලේ තිබ්බේ ss501,shinee වගේ groups.දැන් තමා අම්බානට groups තියෙන්නේ.දැන් නම් exo,monsta x වගේ හොදයි.
3% පොන්නයො කිව්වෙ බයියන්ට වෙන්න ඇති නේද?ow bn piliwelata coat gahala ehema innewane.
african kalawaka inna wadi ponnayek wage inna ape lapa kumarata 3% ponnayo katata rewwath washi wela inne![]()
නෑ බන් අර කට උල් කර කර පච හලන ලපයා කියලා ඩයල් එකක් ඉන්නේ.උගේ හොද කමට ආසන 50 ගානෙන් ආසන 3 ක්ම වෙලා හැදිගෑවිලාම ගියාලු බන්3% පොන්නයො කිව්වෙ බයියන්ට වෙන්න ඇති නේද?
පිස්සුද බං උගේ ඇති හොඳකට නෙවෙයි, බයි ගහනය වැඩි උනා. හරක් රැල පෝලිමේ ගිහින් මහ හරකට චන්දෙ දුන්නානෑ බන් අර කට උල් කර කර පච හලන ලපයා කියලා ඩයල් එකක් ඉන්නේ.උගේ හොද කමට ආසන 50 ගානෙන් ආසන 3 ක්ම වෙලා හැදිගෑවිලාම ගියාලු බන්![]()