උඹලට මේ SMS එක ආවද ??

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    ඇයි ඊයෙ නිව්ස් අලර්ට් SMS එක ආවෙ නැද්ද සභාපති පුටුවෙම සබාපතිට වෙඩි තිබ්බ කියල? :eek: :eek: :eek:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කෙබර කොටා කෝච්චියේ ටොපි රටකජු විකුනලා ෆුල් ටයිම් දේශපාලනය කරලා කෝටිපතියෙක් වෙලා, 😂වපරයා ඊට හපන්😂😂 දන්න ඩෝබියෙක් කියපල්ලා කොහොමද ඒ කියලා🤣
    🤌🤣මහින්ද හොරා 🤌🤣
     
    • Haha
    Reactions: KDH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    තොපි ඔය sms එක හොයන්න කලින් පොඩ්ඩක් හොයලා බලපල්ලා කාපාපු tax මෙච්චර කල් ආදායම් බදු එකටද පැළවත්තට ද ගියේ කියලා... දැන් සෑහෙන කල් ඉඳන් tax කපනවා. ඒත් තාම අපේ account එකේ empty. මොකුත් ගෙවලා නෑ කියලා වැටෙන්නේ... :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    නෑ තාම නෑ
    එවන දවසක් කිව්වෙත් නෑනෙ.
    බයියන්ට වගේ අපිට හදිසියක් නෑ 😂😂
    ආ එනවද?
    අපි හිතුව වැඩ ටික ලස්සනට යටිං කෙරී ගෙන යන නිසා sms එවන එකක් නැ කියල :rofl:
    හා එහෙනම් අපි බලාගෙන ඉන්නං

    තව පෝය වල් කීයක් ඕනෙද? :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ආ එනවද?
    අපි හිතුව වැඩ ටික ලස්සනට යටිං කෙරී ගෙන යන නිසා sms එවන එකක් නැ කියල :rofl:
    හා එහෙනම් අපි බලාගෙන ඉන්නං

    එළ 👍 දිගටම බලාගෙන ඉඳපන්.
    කෙඳිරිගාන්නෙ, වැලපෙන්නෙ නැතුව ඉඳපන් පුලුවන් නං. අමාරුයි බයි කෙඳිරිය අහන් ඉන්න 😂

    තව පෝය වල් කීයක් ඕනෙද? :D

    ඒක හරියට කියන්න බෑ. වැඩක් බැරි කටින් විතරක් වැඩ පෙන්නන පොනිල් රාජපක්ස් ලට නං කියන්න පුලුවන්. කොහොමත් කරන්න බැරි නිසා 😹