උඹලට මෝල්ද මචන්ලා?

හැමදාම ඩිශ්ට ඩිඩින් හෝ අත්ට්‍රැක්ටරේ පදිනවද?

  • හැමදාම වගේ කරනවා

    Votes: 62 51.7%
  • සතියට දින කීපයක් කරනවා

    Votes: 38 31.7%
  • මාසෙටම දෙතුන් සැරයයි

    Votes: 17 14.2%
  • අවුරුද්දටම කීප සැරයයි

    Votes: 3 2.5%

  • Total voters
    120

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    19
    always mol
    පිළිගන්න වෙනවා මේක නම්! 🤗 මොක නැතත් GenZ එකේ අපේ පොඩි උන්දෑලට ඒක නම් තියනවා ඈ...... 🤭 Snapchat chat කරනවා මේ ටිකේ පොඩි කෙල්ලෝ ටිකක් එක්ක වයසට නෙමේ උන්ගේ පැහිච්චකම 🙄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඕක ගැන පොත් පවා ලියවිලා තියෙනවා. your brain on porn කියල පොතක් තියෙනවා මුලු සීන්කෝන් එකම සවිස්තරව විස්තර කරල තියෙන.

    බලපන් මේකෙ කී දෙනෙක් කියනවද ශීමේල් වීඩියෝ බලන්න ආසයි, හැබැයි තමුන් ස්ට්‍රේට් කියල. මොළේ හොයන්නෙ නව්‍යතාවය. හැමදාම එකම ටික බලනකොට නැවුම් බවක් තියෙන දේ හොයාගෙන යනව. හෙට්‍රෝ සහ හෝමෝ අතර තියෙන්නෙ ෆයින් ලයින් එකක්. මොළේට වැඩක් නෑ මේ ඉන්නෙ ගෑනුද පිරිමිද දෙකේ බාග බාග ද මොකක්ද කියන එක. ඩොපමීන් මදි නම් නව්‍යතාවය හොයන් යනවා. තමන් ඒ ලිමිට් එක පනිනවද නැද්ද කියන එක තමන්ගෙ විල් පවර් එක තමයි. අනිත් එක අපේ යටිහිත ඇහැට පේන දේයි පෝන් වල තියෙන දේයි කම්පෙයා කරනව. performance anxiety එනව.

    මං හැමතිස්සෙම කියන්නෙ ඒකයි, smartphone is the worst thing to ever happen to humanity. ඉස්සර මිනිස්සු මොළේ වෙහෙසල කරපු ගොඩක් වැඩ අද උන්ට කරන්න බෑ. එක්කො කරගෙන යන්න චිත්ත ශක්තිය නෑ. එක අරමුණක පිහිටල සම්මා සතියෙන් ඉන්න බෑ. පකේ ටෙක්නොලොජි කිව්වට මිනිහා තමන්ගෙ සරීරෙ ඇතුලෙම අතපය බැඳපු හිරකාරයෙක් කරල තියෙන්නෙ මේ දේවල්. අතීතෙට ගිහින් මානව වර්ගයා වෙනුවෙන් එක දෙයක් කරන්න ලැබුනොත් මම කරන්නෙ ස්මාට්ෆෝන් සහ සෝෂල් මීඩියා බිහිවෙන එක නතර කරන එක.

    පෝන් තිබුනා කැමරාව හොයාගත්ත කාලෙ ඉඳලම. හැබැයි ඉන්ටනෙට් ස්මාට්ෆෝන් පෝන් යුගය වෙනකන් වසංගත මට්ටමට ගියෙ නෑ. ඩීවීඩී එකක්, වීඩියෝ කැසට් එකක් ගෙනැල්ල පෝන් බැලුවට මොළේට ඔච්චර ඩැමේජ් එකක් වෙන්නෙ නෑ. මොකද සීමාව තියෙන නිසා. දැන් එහෙම නෙමෙයි. අන්ලිමිටඩ් හයිස්පීඩ් ඉන්ටනෙට්, අතේ තියන් ඉන්න පුළුවන් කම්පියුටර්. සීමාවක් නෑ.
    AI ඉතුරු ටිකත් වහල ඇනේත් ගහනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    මෝල , අඩු ලින්ගික ආශාව , නගින්නේ නැති කම , drugs නැතුව බැරි කම වගේ දේවල් දැන් වැඩිපුර ඇහෙන ගතියක් නැද්ද බන් . ගොඩක් උන් ඕක ගැන කතා වෙනවා . මෑත කාලේ වෙච්ච මොකක් හරි ලොකුවට බලපාලා තියෙනවා වගේ .
    no issue here, danuth gahana gamain inne, wam athin type karanne :yes:

    precum and edge
    wise words brother
    ------ Post added on Nov 11, 2024 at 10:23 PM
     
    • Wow
    Reactions: Capak Gamuthe

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Yes. But at least you can control yourself. 18 ta adui kiyanne decisions ganna tikak amaru wayasak ne.
    18ට අඩු උන් නෙමේ 60 පැනපු පැන්ෂන් ගිය අංකල්ලත් දැන් වැල බලනවා ස්මාට්ෆෝන් අතට ආපු නිසා. වයස මොක උනත් සෑහෙන disciplined මනුස්සයෙක් නෙමෙයිනම් ඒකෙන් දෙන ආතල් එකට මොළේට රෙසිස්ට් කරන්න අමාරුයි

    AI ඉතුරු ටිකත් වහල ඇනේත් ගහනවා
    ට්‍රයි කරන්නවත් නරකයි
    ------ Post added on Nov 11, 2024 at 10:30 PM
     
    • Like
    Reactions: Capak Gamuthe

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    18ට අඩු උන් නෙමේ 60 පැනපු පැන්ෂන් ගිය අංකල්ලත් දැන් වැල බලනවා ස්මාට්ෆෝන් අතට ආපු නිසා. වයස මොක උනත් සෑහෙන disciplined මනුස්සයෙක් නෙමෙයිනම් ඒකෙන් දෙන ආතල් එකට මොළේට රෙසිස්ට් කරන්න අමාරුයි


    ට්‍රයි කරන්නවත් නරකයි
    ------ Post added on Nov 11, 2024 at 10:30 PM
    You can't stop the moving world machan. Smartphone ayin karana eka solution ekak newei.

    Minissunwa inform karanna oni brain ekata wena damages onaawata wada mewa baluwama.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඒලෙවල් කරන කාලේ තිබ්බ horny ගතිය දැන් අඩුයි හෙනට. ඒත් ගොඩක් වෙලාවට පුරුද්දක් විදියට දවසට හෝ දවස් දෙකකට එක පාරක් ගැහෙනවා. Porn බලන එක අඩු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Capak Gamuthe

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,268
    8,166
    113
    Wifeta mola thibbata mama office gihilla awama patta mahansi. Ehemama adata wetenawa.
    I Would Like To Help You free of charge
    584012.jpg
     
    • Haha
    Reactions: Capak Gamuthe

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113

    ඩිශ්ට ඩිඩින් sathiyakata sarayak hari desarayak hari. karana dawasata thun 4 paarak karanwa​

     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෝල , අඩු ලින්ගික ආශාව , නගින්නේ නැති කම , drugs නැතුව බැරි කම වගේ දේවල් දැන් වැඩිපුර ඇහෙන ගතියක් නැද්ද බන් . ගොඩක් උන් ඕක ගැන කතා වෙනවා . මෑත කාලේ වෙච්ච මොකක් හරි ලොකුවට බලපාලා තියෙනවා වගේ .
    කොරෝනා වලින් පස්සෙ,