පිළිගන්න වෙනවා මේක නම්!19
always mol
පිළිගන්න වෙනවා මේක නම්!19
always mol
AI ඉතුරු ටිකත් වහල ඇනේත් ගහනවාඕක ගැන පොත් පවා ලියවිලා තියෙනවා. your brain on porn කියල පොතක් තියෙනවා මුලු සීන්කෝන් එකම සවිස්තරව විස්තර කරල තියෙන.
බලපන් මේකෙ කී දෙනෙක් කියනවද ශීමේල් වීඩියෝ බලන්න ආසයි, හැබැයි තමුන් ස්ට්‍රේට් කියල. මොළේ හොයන්නෙ නව්‍යතාවය. හැමදාම එකම ටික බලනකොට නැවුම් බවක් තියෙන දේ හොයාගෙන යනව. හෙට්‍රෝ සහ හෝමෝ අතර තියෙන්නෙ ෆයින් ලයින් එකක්. මොළේට වැඩක් නෑ මේ ඉන්නෙ ගෑනුද පිරිමිද දෙකේ බාග බාග ද මොකක්ද කියන එක. ඩොපමීන් මදි නම් නව්‍යතාවය හොයන් යනවා. තමන් ඒ ලිමිට් එක පනිනවද නැද්ද කියන එක තමන්ගෙ විල් පවර් එක තමයි. අනිත් එක අපේ යටිහිත ඇහැට පේන දේයි පෝන් වල තියෙන දේයි කම්පෙයා කරනව. performance anxiety එනව.
මං හැමතිස්සෙම කියන්නෙ ඒකයි, smartphone is the worst thing to ever happen to humanity. ඉස්සර මිනිස්සු මොළේ වෙහෙසල කරපු ගොඩක් වැඩ අද උන්ට කරන්න බෑ. එක්කො කරගෙන යන්න චිත්ත ශක්තිය නෑ. එක අරමුණක පිහිටල සම්මා සතියෙන් ඉන්න බෑ. පකේ ටෙක්නොලොජි කිව්වට මිනිහා තමන්ගෙ සරීරෙ ඇතුලෙම අතපය බැඳපු හිරකාරයෙක් කරල තියෙන්නෙ මේ දේවල්. අතීතෙට ගිහින් මානව වර්ගයා වෙනුවෙන් එක දෙයක් කරන්න ලැබුනොත් මම කරන්නෙ ස්මාට්ෆෝන් සහ සෝෂල් මීඩියා බිහිවෙන එක නතර කරන එක.
පෝන් තිබුනා කැමරාව හොයාගත්ත කාලෙ ඉඳලම. හැබැයි ඉන්ටනෙට් ස්මාට්ෆෝන් පෝන් යුගය වෙනකන් වසංගත මට්ටමට ගියෙ නෑ. ඩීවීඩී එකක්, වීඩියෝ කැසට් එකක් ගෙනැල්ල පෝන් බැලුවට මොළේට ඔච්චර ඩැමේජ් එකක් වෙන්නෙ නෑ. මොකද සීමාව තියෙන නිසා. දැන් එහෙම නෙමෙයි. අන්ලිමිටඩ් හයිස්පීඩ් ඉන්ටනෙට්, අතේ තියන් ඉන්න පුළුවන් කම්පියුටර්. සීමාවක් නෑ.
no issue here, danuth gahana gamain inne, wam athin type karanneමෝල , අඩු ලින්ගික ආශාව , නගින්නේ නැති කම , drugs නැතුව බැරි කම වගේ දේවල් දැන් වැඩිපුර ඇහෙන ගතියක් නැද්ද බන් . ගොඩක් උන් ඕක ගැන කතා වෙනවා . මෑත කාලේ වෙච්ච මොකක් හරි ලොකුවට බලපාලා තියෙනවා වගේ .

wise words brotherprecum and edge
18ට අඩු උන් නෙමේ 60 පැනපු පැන්ෂන් ගිය අංකල්ලත් දැන් වැල බලනවා ස්මාට්ෆෝන් අතට ආපු නිසා. වයස මොක උනත් සෑහෙන disciplined මනුස්සයෙක් නෙමෙයිනම් ඒකෙන් දෙන ආතල් එකට මොළේට රෙසිස්ට් කරන්න අමාරුයිYes. But at least you can control yourself. 18 ta adui kiyanne decisions ganna tikak amaru wayasak ne.
ට්‍රයි කරන්නවත් නරකයිAI ඉතුරු ටිකත් වහල ඇනේත් ගහනවා
You can't stop the moving world machan. Smartphone ayin karana eka solution ekak newei.18ට අඩු උන් නෙමේ 60 පැනපු පැන්ෂන් ගිය අංකල්ලත් දැන් වැල බලනවා ස්මාට්ෆෝන් අතට ආපු නිසා. වයස මොක උනත් සෑහෙන disciplined මනුස්සයෙක් නෙමෙයිනම් ඒකෙන් දෙන ආතල් එකට මොළේට රෙසිස්ට් කරන්න අමාරුයි
ට්‍රයි කරන්නවත් නරකයි
------ Post added on Nov 11, 2024 at 10:30 PM
හිටපු ගමන් ඇවිත් යනවාMu nedda den
I Would Like To Help You free of chargeWifeta mola thibbata mama office gihilla awama patta mahansi. Ehemama adata wetenawa.
කොරෝනා වලින් පස්සෙ,මෝල , අඩු ලින්ගික ආශාව , නගින්නේ නැති කම , drugs නැතුව බැරි කම වගේ දේවල් දැන් වැඩිපුර ඇහෙන ගතියක් නැද්ද බන් . ගොඩක් උන් ඕක ගැන කතා වෙනවා . මෑත කාලේ වෙච්ච මොකක් හරි ලොකුවට බලපාලා තියෙනවා වගේ .
උදේට ගහනවා නානවා රෑට ගහනවා නානවා.
ඇයි බත් කන්නෙ කැරි එක්කදදිනකට බත් කන්නේ කී පාරක් ද, එපමණ පාරක් අතේ ගැසේ..
workout කරන එකෙත් තේරුමක් නෑනේ ?workout karana nisa mola double wenawa, 1 or 2 times daily is a must![]()
ai natte, progress thiyenawa and more relaxingworkout කරන එකෙත් තේරුමක් නෑනේ ?