උඹලට සතියේ චොරම day එක මොකද්ද?

upset day

  • sunday

    Votes: 12 20.3%
  • Mon

    Votes: 26 44.1%
  • Tue

    Votes: 8 13.6%
  • Wedn

    Votes: 5 8.5%
  • Thurs

    Votes: 3 5.1%
  • Friday

    Votes: 4 6.8%
  • Saturday

    Votes: 1 1.7%

  • Total voters
    59

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹලට සතියේ චොරම day එක මොකද්ද?

    කියපල්ල බලන්ඩ උඹලට දවසේ ජරාම දවස මොකද්ද කියලා?:rofl:මට නම් අඟහරුවාදා:angry:
     
    • Like
    Reactions: sat_12

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රඹා;19306787 said:
    බ්‍රහස්පතින්දත් ෙපාඩ්ඩක් ෙචාරයි

    පෝල් එකේත් දාපන් මචෝ:rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හරියටම බැලුවොත් සඳුදා තමයි..ඒ උනාට ඕයි ඉරිදා දවල්ට මතක් වෙනකොට "හෙට යන්න ඕනේ නේද" කියල, ඉරිදා දවසම එපා වෙනවා..පට්ටම දවස තමයි සිකුරාදා කියන්නේ...සෙනසුරාදා කියන දවස සිකුරාදාට වඩා සාපේක්ෂව පට්ටත්වයෙන් අඩුයි..එත් පට්ට නැත්තේ නැහැ.. :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    හරියටම බැලුවොත් සඳුදා තමයි..ඒ උනාට ඕයි ඉරිදා දවල්ට මතක් වෙනකොට "හෙට යන්න ඕනේ නේද" කියල, ඉරිදා දවසම එපා වෙනවා..පට්ටම දවස තමයි සිකුරාදා කියන්නේ...සෙනසුරාදා කියන දවස සිකුරාදාට වඩා සාපේක්ෂව පට්ටත්වයෙන් අඩුයි..එත් පට්ට නැත්තේ නැහැ.. :baffled:
    :baffled::lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    ekenma..