උඹලට සතියේ චොරම day එක මොකද්ද?

upset day

  • sunday

    Votes: 12 20.3%
  • Mon

    Votes: 26 44.1%
  • Tue

    Votes: 8 13.6%
  • Wedn

    Votes: 5 8.5%
  • Thurs

    Votes: 3 5.1%
  • Friday

    Votes: 4 6.8%
  • Saturday

    Votes: 1 1.7%

  • Total voters
    59

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිකුරාදා තමා එපාම කරපු දවස බන්.සෙනසුරාදා මම කොහොමත් වැඩට එන්නේ නැති නිසා තියෙන ඔක්කොම මගුල් ටික සිකුරාදා හවස සෙට් කරනවා .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක්කොම එකයි
    හැබැයි සදුදා පංති නිසා සදුදට ආස නැහැ

    125jfv9.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් සතියේ දවස් 7 ම එකයි... මාසේ දවස් 30මත් එකයි.... අවුරුද්දේ දවස් 365මත් එකයි...:dull: :dull:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    හරියටම බැලුවොත් සඳුදා තමයි..ඒ උනාට ඕයි ඉරිදා දවල්ට මතක් වෙනකොට "හෙට යන්න ඕනේ නේද" කියල, ඉරිදා දවසම එපා වෙනවා..පට්ටම දවස තමයි සිකුරාදා කියන්නේ...සෙනසුරාදා කියන දවස සිකුරාදාට වඩා සාපේක්ෂව පට්ටත්වයෙන් අඩුයි..එත් පට්ට නැත්තේ නැහැ.. :baffled:
    :)