උඹලට හිතෙන්නැද්ද

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අරගලෙ සීමාව පනිනවා වගේ නේ..
    මහින්දලාට මම් සපෝට් නෑ. 225ටම සමානව සලකන්න ඕන.my3,දයාසිරි මුන්???
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තෙන්නකෝන් පාරේ අහුවුණ විදිය ගැන නම් සැකයි, හමුදාවට වැඩේ බාරදෙන්න හිතලාම කරපු දෙයක් වගේ

    සාමකාමී මිනිස්සුන්ට ගහන්න අනුබල දුන්න කෙනෙක් හින්දා මිනිස්සුන්ගෙන්ම ගුටිකන එක සාධාරණයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගලෙ සීමාව පනිනවා වගේ නේ..
    මහින්දලාට මම් සපෝට් නෑ. 225ටම සමානව සලකන්න ඕන.my3,දයාසිරි මුන්???
    ඒවා මිනිස්සු බලාගැනී. තෝ ගැනත් බලාගනී ඕම ගියොත් . පේනවා නේ බෙරේ වැවේ ඉන්න වෙන්නේ ඔන්න අපි එහෙම දන්නේ නැ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒවා මිනිස්සු බලාගැනී. තෝ ගැනත් බලාගනී ඕම ගියොත් . පේනවා නේ බෙරේ වැවේ ඉන්න වෙන්නේ ඔන්න අපි එහෙම දන්නේ නැ
    අපි දන්නෑ රටෙ නීතියක් නෑනෙ මම ඇහුවෙ සාදාරණද කියලා😜
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි දන්නෑ රටෙ නීතියක් නෑනෙ මම ඇහුවෙ සාදාරණද කියලා😜
    ඊයේ මයිනා ගෝ ගමේ ඉදන් එහාට ගහපු ඒවා සාදරණද කියලා දාපු උබේ ත්‍රෙඩ් එක මට පෙන්නපන්. අනේ නිකන් පලයන් බන් යන්නේ.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇස් දෙකට පේන දේ කියන්නෙ රාජ්‍ය නිලදාරීන්ට ගහලා වැඩක් නෑනෙ
    මයිනා ගෝ ගමේ ඉදන් එහාට ගහපු ඒවා සාදරණද කියලා දාපු උබේ ත්‍රෙඩ් එක මට පෙන්නපන්. අනේ නිකන් පලයන් බන් යන්නේ.
    ඇස් දෙකට පේන දේ කිව්වාම බයිලේබලෙ තමා ගහගන්න වෙන්නෙ.පොඩ්ඩක් හිතලා බලපන්

    සැයු:ඇමතිලාට ගැහුවට කමක් නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇස් දෙකට පේන දේ කියන්නෙ රාජ්‍ය නිලදාරීන්ට ගහලා වැඩක් නෑනෙ

    ඇස් දෙකට පේන දේ කිව්වාම බයිලේබලෙ තමා ගහගන්න වෙන්නෙ.පොඩ්ඩක් හිතලා බලපන්

    සැයු:ඇමතිලාට ගැහුවට කමක් නෑ
    ප්රාහාරය මිලේච්ච නම් ප්‍රතිපහාරයේ මිලේච්ච කම ගැන කතා කරන්න එපා මිතුර. ඔය කාලකන්නියා තමා ඕඩර් එක දෙන්නේ ඊයේ සද්ද වහලා ඉදපන් කියල පොලිසියේ කොල්ලොන්ට. එක නිසා තමා ගැහුවේ. ඉතින් උටත් එකෙන්ම තමා හම්බුනේ. එතන වරද ඔකාගේ. ඊට පස්සේ වෙන දේවල් ඔක්කොටොම වග කියන්න ඕනේ මයිනා ඇතුළු ඔය සෙට් එක. ඒ නිසා ඕකට ගහපු එකටත් වග කියන්න ඕනේ උමයි