අනික කෝ බං නුවර ජනතා නියෝජිතයෝ??? මොනවා වුනත් හොරු කියලා ලේබල් වැදිච්ච එවුන් , ඉස්සර මේ වගේ වෙලාවක, ලකුණු දාගන්න හරි මිනිස්සු අතරට බහිනවා..
කෝ බං දැන් එවුන්ගෙ සහකම්පනේ?? යකෝ අඩුගානෙ තමන්ගෙ මිනිස්සු කියන හැඟීම වත් නෑනෙ.. හරිම වියලි, හැඟීම් විරහිත Vibe එකක් මට නම් දැනෙන්නෙ මුන් ගෙන්.. පොතේ හැටියට දුක් විඳින ජනතාව ගැන හරියටම දැනෙන්න වගේ ඉන්න එවුන්, ප්‍රායෝගිකව එහෙම නෑනෙ බං..
මට ඒකයි හිතෙන්නෙ, මෙතන හෙනම Fishy vibe කියලා..
Kathawa meka gov services wala inna horu thawamath natawenne un ekka haule game dila hora kapu hitapu, inna deshapaluwo ekka, un gov services wala gotto allagena AKD moken hari madak gassawanna problem create karanawa, ithin AKD, NPP danaganna ona gov services wala unwa karata nogena wada nokarana un dotta danna naththan anduwe kakulen adinne mehema inna gov services wala hathikare...
අනේ මොන හුත්තෙ කතාවක්ද බං ඒ.. අනුර කියලා තනි මිනිහෙක් නෙමෙයි නෙ ඉන්නෙ.. 2/3 කේ බලයකුයි, විධායක ජනාධිපති බලයයි තියනවා..
රනිලා තනි ආසනෙන්, ගේම ගැහුවනං, මහින්දයා තමන්ට කකුලෙන් ඇදපු චන්ද්‍රිකාගෙ එවුන් එක්ක පලවෙනි Term එකේ යුද්දෙකුත් කලා නං, ඉතිහාසෙ පත්වුන බලවත්ම රජයට ආගමික ප්‍රදර්ශනයක් කරගන්න බැරිද??
ඒකටත් එක එකා පිට වගකීම පටවනවා කියන්නෙ පට්ට බැරිකමක්, හැබැයි මම හිතන්නෙ බංැ නෙමෙි, හිතලම කරන්නෑ..
------
Post added on Apr 25, 2025 at 12:11 AM