ආදරේට ආගම බාධාවක් කර ගන්න එපා යාලුවා. ඒත් ඕනටව වැඩිය බලපෑම් කරන්නත් එපා. උඹට බලපෑම් කරන්න එපා කියන එකත් උඹේ ගර්ල්ට තේරුම් කරලා දියන්. මගේ කෙල්ල ක්රිස්තියානි ආගමේ (කතෝලික නෙවේ, ක්රිස්තියානි). ඒත් එයා මගෙත් එක්ක පන්සල් යන්න එනවා. එයත් එක්ක මමත් පල්ලි යනවා. ඒත් එයා ගොඩක් කැමති පල්ලි යනවට වඩා පන්සල් යන්න. ආගම අපේ ආදරේට බාධාවක් කර ගත්තේ නෑ අපි දෙන්නම කවදාවත්. උඹත් ඒ දේ කරන්න උත්සාහා කරලා බලපන්. මට විශ්වාසයි උඹ ඒ දෙයින් සාර්ථක වෙයි කියලා. මම සුභ පතනවා යාලුවා ඔයාගේ ඔය ආගම් ප්රශ්නේ ඉක්මනට ඉවර වෙන්න කියලා සහෝදරයා.