උඹලත් නමට විතරක් බෞද්ධයොද?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ආදරේට ආගම බාධාවක් කර ගන්න එපා යාලුවා. ඒත් ඕනටව වැඩිය බලපෑම් කරන්නත් එපා. උඹට බලපෑම් කරන්න එපා කියන එකත් උඹේ ගර්ල්ට තේරුම් කරලා දියන්. මගේ කෙල්ල ක්‍රිස්තියානි ආගමේ (කතෝලික නෙවේ, ක්‍රිස්තියානි). ඒත් එයා මගෙත් එක්ක පන්සල් යන්න එනවා. එයත් එක්ක මමත් පල්ලි යනවා. ඒත් එයා ගොඩක් කැමති පල්ලි යනවට වඩා පන්සල් යන්න. ආගම අපේ ආදරේට බාධාවක් කර ගත්තේ නෑ අපි දෙන්නම කවදාවත්. උඹත් ඒ දේ කරන්න උත්සාහා කරලා බලපන්. මට විශ්වාසයි උඹ ඒ දෙයින් සාර්ථක වෙයි කියලා. මම සුභ පතනවා යාලුවා ඔයාගේ ඔය ආගම් ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙන්න කියලා සහෝදරයා.

    ළමයි ඉපදෙනකොට තමා ප්‍රශ්ණ එන්නේ.. උඹලා දෙන්නට ප්‍රශ්ණ නැතත් නෑයොන්ටයි වේයොන්ටයි ඕක ප්‍රශ්ණයක් වෙයි. ඊට පස්සේ.. ඉතින් උඹලටත් ඔය ප්‍රශ්ණ කරගන්න වෙනවා
     
    • Like
    Reactions: Darkline

    AnuradhaRa

    Well-known member
  • මටනං නිවන් දකින්ඩ හිත හදාගන්ඩ අමාරුයි.
    කොහෙහරි දුක් කරදර නැති ලෝකෙකක, අපිව දාල ගිය අයවත් ආයෙ හම්බවෙලා අමරණීයව සදහටම ඉන්න විදියක් ගැන තමා මම හිතන්නෙ
     
    • Like
    Reactions: Darkline

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    සුගතෝවාදය | අප්‍රමාද වන්න




    අප්‍රමාද වන්න,
    වහ වහා අවබෝධ නොකල
    චතුර් ආර්‍ය් සත්‍ය අවබෝධ කර ගන්න
    උත්සහා වන්ත වන්න.
    අපාය ජාති සංසාරේ දුකට පත්වෙන්න එපා.
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    Abhidharmaya abhidharma අභිධර්ම අභිධර්ම පිටකය




    දූක හට ගන්නේත්,
    දූකට හේතුව ඇත්තේත්,
    දූක නැති කිරිමේ මාර්ගය ඇත්තේත්,
    දූක නැති වන්නේත්,

    භබයක් පමණ වු
    ඔබේත් මගේත් ශරීරය තුලින්ය.
    එය අවබෝද කර ගැනීමට
    බුදුවරයන් ලොව පහළ වීමෙන්
    ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය

    අභිධර්ම පිටකයයි.
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මරණ චිත්ත වීඨීයක් පහල විමට හේතු ඵල සකස් වි&#35




    මරණාසන්න අවස්තාවේදි ඉදිරිපත් වන කර්ම
    ගරු කර්ම,ආචීරණ කර්ම,ආසන්න කර්ම, කටත්තා කර්ම

    මරණාසන්න අවස්තාවේදි පහල වන නිමිති
    කර්ම නිමිති, ගති නිමිති, විපාක නිමිති