උඹලත් මෙහෙමද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මේක මට අදාල දෙයක් නම් නෙමෙයි. ඔබ තමුන්ලාගේ හිත සුව පිණිස මම මේක දාන්නෙ. ඒක නිසා මට මේකට බනින්න එපා :lol:

    මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඉන්නවා. ඒකි කොහොමත් සතා ඒ කාලේ ඉඳන්ම. මාත් එක්ක යාලු වෙලා ඉද්දි කලින් කොල්ලෙක් එක්කත් සීන් එකක් ගිහින් ඒක මට අහුවෙලා තමයි මම නැවැත්තුවේ ඕක. ඒ දවස් වලම මම ඕකිගේ facebook එකට email එකක් ඇඩ් කරලා තිබුනෙ. මට තාම access තියෙනවා facebook වලට. ඒකී දන්නෙ නෑ මම බලනවා කියලා. ඔය කෙල්ලට දැන් බදින්න කොල්ලෙක් ඉන්නවා ඒ වුනාට වැඩ කරන තැන අවුරුදු 4ක් බාල මල්ලි කෙනෙක් එක්කත් පොඩි ලයින් එකක් තියෙනවා. පොඩිමත් නෙමෙයි ටිකක් ලොකු එකක්.

    මේකි බදින්න ඉන්න කොල්ලට වැඩිය අර මල්ලිට ලව්. අරුව බදින්න ඉන්නෙ මොකද ඌට සල්ලි තියෙනවා සහ ඩිග්රි එක ඉවර කරලා රට යන්න තමයි කොල්ලා බලාගෙන ඉන්නෙ. මේකී ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලෙක් හිටියා. මූ අහලා තිබුනා කොහෙහරි ඇවිදින්න යමුද කියලා නිවාඩු දවසක. අරකි කියලා තිබුනා කොල්ලගෙන් අහලා කියන්නම් කියලා. මාර වැඩේ කියන්නෙ ඒ කොල්ලා කියනවනේ කමක් නෑ ගිහින් එන්න කියලා. උඹේ කෙල්ල මෙහෙම ඇහුවොත් උඹලා කියනවද කමක් නෑ බබා ඇවිදලා එන්න කියලා ගිහින්. මූ මොන ජාතියේ එකෙක්ද කියලා මට නම් හිතාගන්න බෑ. :rolleyes:

    අනිත් කොල්ලගේ චැට් එකත් දාන්න ඕනේ නම් කියපල්ලා :yes:

    Screenshot_7.jpg
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ලොල්.. ශුවර් එකටම කොල්ලා පොන්නයෙක්... නැත්නම් මූ ලඟදීම හොඳ බූටක් දෙන්න යන එකෙක්..
    නෑ නෑ. මූ නම් පුක දීගෙන ලව් කරන එකෙක්. මුගේ පොන්න කමෙන් අරකි ප්‍රයෝජන ගන්නවා. දැන් අවුරුදු 3ක් වගේ වෙනවා ඔය ලව් එකට. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    නෑ නෑ. මූ නම් පුක දීගෙන ලව් කරන එකෙක්. මුගේ පොන්න කමෙන් අරකි ප්‍රයෝජන ගන්නවා. දැන් අවුරුදු 3ක් වගේ වෙනවා ඔය ලව් එකට. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නෙ.
    උබටත් මොනවා හරි කර ගන්න පුලුවන්නේ එහෙනම් :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඉන්නවා
    මේකී ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලෙක් හිටියා. මූ අහලා තිබුනා කොහෙහරි ඇවිදින්න යමුද කියලා නිවාඩු දවසක.

    උබ නේ ඔය රිවස්ටන් යන්න කතා කරේ ? ඇත්ත කියපන්. මේ චැට් ඒක උබේ එක නේ ? :lol:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    උබ නේ ඔය රිවස්ටන් යන්න කතා කරේ ? ඇත්ත කියපන්. මේ චැට් ඒක උබේ එක නේ ? :lol:
    නෑ නෑ. මට කලින් සෙට් වෙලා හිටපු කොල්ලා ඔය. ඌත් එක්කත් සීන් එක තියෙද්දි තමයි මම සෙට් වුනේ. ඒ කාලේ මොඩයනේ ඉතින්. ආතලුත් ගත්තා හොදට. මොකද අපේ අක්කලාගේ ගෙවල් ලග ඔය කෙල්ල ඉන්නෙ. ආයේ ඉතින් අහන්නත් දෙයක්ද. දවල්ටයි රෑටයි මම එහෙ :lol: මම ලව් කරන්න ගියානෙ. අන්න එතන තමයි මට වැරදුනේ.

    Screenshot_9.png

    Screenshot_10.png

    Screenshot_12.png

    Screenshot_13.png

    Screenshot_14.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    කොහොමද බන් ඔව්ව හිත හදාගෙන බලන්නේ. මම තමයි ex-bitchගෙ fb accnt එක හදලා දුන්නෙත්. එතකොටත් සතා කියල දන්නවා. මම ලොගින් කොහෙවත් ලියාගෙන තියාගත්තෙවත් අඩුම බ්‍රව්සර් එකට සේව් වෙන්නවත් දැම්මේ නෑ. ඔව්ව බැලුවොත් එහෙම මම දන්නවා තනි ජරාගොඩක් තියෙන්නේ කියල චැට් වල. බොරුවට මොලේ කුරුවල් කරගන්න ඕන නෑනේ.
     
    • Like
    Reactions: Mr.Sawyer

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    කොහොමද බන් ඔව්ව හිත හදාගෙන බලන්නේ. මම තමයි ex-bitchගෙ fb accnt එක හදලා දුන්නෙත්. එතකොටත් සතා කියල දන්නවා. මම ලොගින් කොහෙවත් ලියාගෙන තියාගත්තෙවත් අඩුම බ්‍රව්සර් එකට සේව් වෙන්නවත් දැම්මේ නෑ. ඔව්ව බැලුවොත් එහෙම මම දන්නවා තනි ජරාගොඩක් තියෙන්නේ කියල චැට් වල. බොරුවට මොලේ කුරුවල් කරගන්න ඕන නෑනේ.
    එහෙම අවුලක් නෑ මචන්. මම ඉතින් රස විදිනවා මේවා. මේකිත් එක්ක මම සෙට් වෙලා හිටියේ 2016 - 2017. එතකොට ඉතින් මොලේ එච්චර මෝරලා නෑ. A/L කරලා ගෙදර ඉන්න කාලේ. මාත් මුල ඉදන්ම දැනගෙන හිටියේ සතා කියලා. සැප වැඩි වුන හින්දා මම දන්නෙත් නැතුවම ඒක ලව් එකක් වුනා. පස්සේ මම ඕකිගේ phone එකට රෑ ගියපු වෙලාවක spy app එකක් දාලා මාසයක් බලන් හිටියා දාන රංගනේ. screenshot පෙන්නලාම නතර කරා සම්බන්දෙ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාර එවුන්නේ යකෝ. අර කෙල්ල රියල් එකාට කියනව උගෙන් අහල කියන්නම කිවලු. එහෙම ලබ්බක් කියල නෑ නේද අර දෙවෙනි එකාට :lol:
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,140
    677
    113
    එහෙම අවුලක් නෑ මචන්. මම ඉතින් රස විදිනවා මේවා. මේකිත් එක්ක මම සෙට් වෙලා හිටියේ 2016 - 2017. එතකොට ඉතින් මොලේ එච්චර මෝරලා නෑ. A/L කරලා ගෙදර ඉන්න කාලේ. මාත් මුල ඉදන්ම දැනගෙන හිටියේ සතා කියලා. සැප වැඩි වුන හින්දා මම දන්නෙත් නැතුවම ඒක ලව් එකක් වුනා. පස්සේ මම ඕකිගේ phone එකට රෑ ගියපු වෙලාවක spy app එකක් දාලා මාසයක් බලන් හිටියා දාන රංගනේ. screenshot පෙන්නලාම නතර කරා සම්බන්දෙ
    App eka kiyapan:P
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මාර එවුන්නේ යකෝ. අර කෙල්ල රියල් එකාට කියනව උගෙන් අහල කියන්නම කිවලු. එහෙම ලබ්බක් කියල නෑ නේද අර දෙවෙනි එකාට :lol:
    මටත් ඒක මීටර් වුනේ දැන්. ඕක හොදයි බන්. මේ ලගදි ඕකී අර මල්ලිත් එක්ක බීලා තිබ්බා රූම් එකකද කොහෙද නයිට් එකක් ගහලා. කොල්ලට කියන්නෙ ගෙදර ඉන්න බැරි නිසා අක්කා කෙනෙක්ගෙ ගෙදර යනවා කියලා. අර මල්ලි මේකිව වැඩිය ගණන් ගන්නෙ නෑ. මේකි තමයි පස්සෙන් යන්නෙ
    App eka kiyapan:P
    ඒ දවස් වල නම් මම use කරේ මේක

    https://www.spappmonitoring.com/
     
    Last edited:
    • Love
    Reactions: Babysaban

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponnayo kellawa athariyanam ona reddatada apahu FB balanne, lajja nathi wedakda.
    anika FB ekata mail ID ekak add karahama kohomada messages balanne