මේක මට අදාල දෙයක් නම් නෙමෙයි. ඔබ තමුන්ලාගේ හිත සුව පිණිස මම මේක දාන්නෙ. ඒක නිසා මට මේකට බනින්න එපා
මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඉන්නවා. ඒකි කොහොමත් සතා ඒ කාලේ ඉඳන්ම. මාත් එක්ක යාලු වෙලා ඉද්දි කලින් කොල්ලෙක් එක්කත් සීන් එකක් ගිහින් ඒක මට අහුවෙලා තමයි මම නැවැත්තුවේ ඕක. ඒ දවස් වලම මම ඕකිගේ facebook එකට email එකක් ඇඩ් කරලා තිබුනෙ. මට තාම access තියෙනවා facebook වලට. ඒකී දන්නෙ නෑ මම බලනවා කියලා. ඔය කෙල්ලට දැන් බදින්න කොල්ලෙක් ඉන්නවා ඒ වුනාට වැඩ කරන තැන අවුරුදු 4ක් බාල මල්ලි කෙනෙක් එක්කත් පොඩි ලයින් එකක් තියෙනවා. පොඩිමත් නෙමෙයි ටිකක් ලොකු එකක්.
මේකි බදින්න ඉන්න කොල්ලට වැඩිය අර මල්ලිට ලව්. අරුව බදින්න ඉන්නෙ මොකද ඌට සල්ලි තියෙනවා සහ ඩිග්රි එක ඉවර කරලා රට යන්න තමයි කොල්ලා බලාගෙන ඉන්නෙ. මේකී ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලෙක් හිටියා. මූ අහලා තිබුනා කොහෙහරි ඇවිදින්න යමුද කියලා නිවාඩු දවසක. අරකි කියලා තිබුනා කොල්ලගෙන් අහලා කියන්නම් කියලා. මාර වැඩේ කියන්නෙ ඒ කොල්ලා කියනවනේ කමක් නෑ ගිහින් එන්න කියලා. උඹේ කෙල්ල මෙහෙම ඇහුවොත් උඹලා කියනවද කමක් නෑ බබා ඇවිදලා එන්න කියලා ගිහින්. මූ මොන ජාතියේ එකෙක්ද කියලා මට නම් හිතාගන්න බෑ.
අනිත් කොල්ලගේ චැට් එකත් දාන්න ඕනේ නම් කියපල්ලා

ublth ohmd bn katha krnne kellt hama wakytm sudui arki meki dnwd