උඹලාගේ රස්සාව මොකක්ද?

උඹලාගේ රස්සාව මොකක්ද?

  • IT/Software Freelancing

    Votes: 9 9.8%
  • IT/Software Company එකක වැඩ

    Votes: 30 32.6%
  • ආණ්ඩුවේ රස්සාවක් (non-executive)

    Votes: 4 4.3%
  • Engineering (non-IT)

    Votes: 7 7.6%
  • Banking/Insurance/Finance

    Votes: 4 4.3%
  • Management

    Votes: 3 3.3%
  • ස්වයං රැකියාවක්

    Votes: 5 5.4%
  • වෙනත් professional රැකියාවක් (Medical/Lecturer/Lawyer/etc.)

    Votes: 3 3.3%
  • වෙනත් සුළු රැකියාවක්

    Votes: 5 5.4%
  • රස්සාවක් කරන්නේ නැහැ

    Votes: 22 23.9%

  • Total voters
    92

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කියමු බලන්න මොන අංශෙන්ද වැඩ කරන්නේ කියලා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Balan giyama IT karayoi rassawak nokarana iskole yana unui ne meke pirila inne.
    ඇයි බං IT/Software එකට දැම්මේ..මේකේ ඉන්න දේශපාලකයින්ගේ සෝෂල් මිඩියා යුනිට් වල වැඩකරන , උදේ ඉදන් රෑ වෙනකං දේශපාලන ත්‍රෙඩ් දදා ,රිප්ලයි දදා කොපි පේස්ට් කරන උනුත් හිතන් ඉන්නේ උන් අයි ටි කරන්නේ කියල..ඉතින් ඒ වගේ ගෝත අපතයොත් ඔතන්ට වෝට් කරනවා :lol::lol:
    කඩපං ඕක දෙකකට..:P