ubage list eke onama eka ne? menna me tiakth dapan
bai wahal
toi wahal
batoi whal
kiriye wediyenma inne fake hada gaththu bai wahallu

bank ekaka management eke inna professional kenek vote karanna on koi category ekatada?![]()
ඇයි බං IT/Software එකට දැම්මේ..මේකේ ඉන්න දේශපාලකයින්ගේ සෝෂල් මිඩියා යුනිට් වල වැඩකරන , උදේ ඉදන් රෑ වෙනකං දේශපාලන ත්රෙඩ් දදා ,රිප්ලයි දදා කොපි පේස්ට් කරන උනුත් හිතන් ඉන්නේ උන් අයි ටි කරන්නේ කියල..ඉතින් ඒ වගේ ගෝත අපතයොත් ඔතන්ට වෝට් කරනවාBalan giyama IT karayoi rassawak nokarana iskole yana unui ne meke pirila inne.


