උඹලාගේ රැවුල් කට් එක කොහොමද?

උඹලාගේ රැවුල් කට් එක කොහොමද?

  • ෆුල් ෂේව්

    Votes: 27 14.4%
  • උඩු රැවුල විතරයි

    Votes: 3 1.6%
  • උඩු රැවුලයි යට ටිකයි ට්‍රිම් කරලා

    Votes: 15 8.0%
  • වටේටම රැවුල වවලා හැබැයි ට්‍රිම් කරලා

    Votes: 99 52.7%
  • වටේටම කැලෑවක් වගේ රැවුල වවලා

    Votes: 26 13.8%
  • වෙනස් විදියේ අමුතු කට එකක්

    Votes: 2 1.1%
  • උඩු රැවුල නෑ යට රැවුල විතරක් දිගට

    Votes: 3 1.6%
  • තැනින් තැන රවුල් ගස් තියෙනවා. හරියට වැවෙන්නේ නැහැ

    Votes: 13 6.9%

  • Total voters
    188

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Coconut Water Art GIF by Fran Borzea
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වටේටම රැවුල තියෙනවා. හැබැයි 2cm වලට වඩා වැඩි වෙන්න දෙන්නේ නෑ. කන ගාව ඉඳන් පහලට clipper fade එකක් කරලා. උඩින් ලයින්ස් පේන්න නැහැ. Fade එක තියෙන්නේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කෙල්ල ඉතින් මගෙ favorite එක්කෙනා. Profile Pic එකේ මට බලෙන් කුක්කු පොවන්නෙ එයා තමයි. ඔව් එයා බැඳලා. හබී හරි අ‍ාසයි මුද්ද පේන්නම දාද්දි. 😍

    බලහන් පාටයි අ‍ැඟයි. උ‍‍ෟ නම් පට්ට lucky. මමත් ලකී ඉතින්. 😘😘😘






    සල්ලිවලට ජීවිතේට ගන්න බෑ බං එහෙම සැප.
    ------ Post added on Feb 1, 2024 at 7:22 PM
    Pussy 4to dapn
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    db9043f52fa2f53d24bf93bae378bfe0.jpg




    මේක තමා.ෆුල් රැවුල වවලා මට කැතයි.යටින් වැඩි වෙන්න fade වෙන්න කපන්නේ.කොන්ඩෙත් ඔය විදිහට සුදුම කරනවා line 2 එන්න වටේට.උඩ නම් සමහර දවසට කපනවා සමහර දවසට නෑ.සති 3 කට පාරක් කොන්ඩේ කපනවා.රැවුලනම් සතිය ගානේ මමම කපාගන්නවා මැශෙමෙන්.දැන් පුරුදුයි කපලම.