උඹලාගේ වටිනා ෆෝන්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹලාගේ වටිනා ෆෝන්

    උඹලාගේ වටිනා ෆොන් වලට හදන්න බැරි තරමේ ඇබැද්දියක් වෙලා එහෙම තියෙනවද මචංලා :nerd::nerd::dull::dull::dull:
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    Mage gawa Xperia S ekak thibba last year wala. Eka mage athin muhudata watuna:(. Borad okkoma malakada kala galavanakota:(. Eka hadaganna bari una
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Mage gawa Xperia S ekak thibba last year wala. Eka mage athin muhudata watuna:(. Borad okkoma malakada kala galavanakota:(. Eka hadaganna bari una

    කීයක් උනාද මචං ෆෝන් එක. දැන් මොකක්ද පාවිච්චි කරන්නේ. මගේ 30000 හේ ෆෝන් එකත් හදන්න බැරි තත්වයක් තියෙන්නේ:dull::(
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    කීයක් උනාද මචං ෆෝන් එක. දැන් මොකක්ද පාවිච්චි කරන්නේ. මගේ 30000 හේ ෆෝන් එකත් හදන්න බැරි තත්වයක් තියෙන්නේ:dull::(
    mokada case eka
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    කීයක් උනාද මචං ෆෝන් එක. දැන් මොකක්ද පාවිච්චි කරන්නේ. මගේ 30000 හේ ෆෝන් එකත් හදන්න බැරි තත්වයක් තියෙන්නේ:dull::(

    Mama Gaththe 45000 kata. Aran 3 months walin thama kela une:( . Dan parana phone eka ban use karanne. Nokia 6700S. Patta bande:) .Ube ekata mokada une??
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Mama Gaththe 45000 kata. Aran 3 months walin thama kela une:( . Dan parana phone eka ban use karanne. Nokia 6700S. Patta bande:) .Ube ekata mokada une??

    kada karayo kiyanawa ban power ic case ekak kiyala . eka gana balaporotthu ata harala inne dan nam. :dull: