උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?

උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?

  • රෙජිස්ට්‍රේෂන් ගාස්තුව විතරයි

    Votes: 27 15.0%
  • 1 lakh ට අඩුයි

    Votes: 6 3.3%
  • 1 lakh - 5 lakhs

    Votes: 13 7.2%
  • 5 lakhs - 10 lakhs

    Votes: 26 14.4%
  • 10 lakhs - 15 lakhs

    Votes: 30 16.7%
  • 15 lakhs - 20 lakhs

    Votes: 20 11.1%
  • 20 lakhs - 30 lakhs

    Votes: 29 16.1%
  • 30 lakhs - 50 lakhs

    Votes: 9 5.0%
  • 50 lakhs +

    Votes: 20 11.1%

  • Total voters
    180

KalanIND

Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මගුලක් කියනව බදින්න එකක් හොයාගන්නම දැනට 50k විතර කුඩු.හම්බුනානම් තව කමක් නෑ .ඒ සල්ලි වලින් බඩුවක් ගැහුවනම් දුකක් නෑ😔 ඉතින් හිතාගනින්කො එකක් සෙට් වෙලා වෙඩිමක් ගන්නකොට 😌😌
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    අනික ගෑනි එහෙම පොඩි කාලේ ඉඳන් හීන මවලා තියේ නම් ඔසරි ඇඳලා පට්ට හෝටලේක පෝරුවට නගින්නම
    එහම පුයර බබාල ඉන්නවා. නොකරොත් මුලු ජීවිත කාලෙම ඉවරයි ඈ. කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ. පොලවෙ පය ගහල ඉන්න ඇත්ත තේරුම් ගන්න පුලුවන් ගෑනු පරාණයක් හම්බවෙනව කිය්න්නෙ වාසනාවක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    s-l500.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේ අවුරුද්දේ බැන්දේ, ගණන් බලන් ඉන්දෙද්දිම උඩ ගිය. ඒ හින්දා පුළුවන් තරම් අඩු වියදමින් කරන්න හිටියත්, 20ක් විතර ගිය.ගිය අවුරුද්දේ බැන්ඳනම් 7 කින් කරගන්න තිබ්බා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    බැදලා නෑ ලිවින්ග් ටුගෙදර . අම්මලා බනිනවා සංකෘතිය විනාස කරනවා පවුලේ දැලි ගානව කියලා . මම කිව්වා මේක ඉකොනොමිකල් කියලා . ඉකොනොමි එකට වඩා නම්බුවලු වටින්නේ . මම අහුවා නම්බුව කෝ පේන්න නෑනේ කන්නද ඒක කියලා . ආයේ එයලට අවුල් ලංකාවේ ගෑනියක් එක්ක යාලු නොවුන එකට 😧. මට කවදාවත් වෙඩින් එකක් දෙන් නෑ කිව්වා ලංකාවේ ස්ත්‍රියක් එක්ක යහන්ගත නොවෙනවනම් . එයාල දන් නෑ මම ලංකාවේත් යහන්ගත වෙලා තිබ්බට ඒ මෙන්ටැලටි එක මට අවුල් කියලා. මම මොකද මෙකට දාන වෝට් එක බන්

    බඳින්නේ නැහැ. FWB කෙනෙක්ව හොයාගන්නවා පිටරටකින්.
    goals ^
    ------ Post added on Nov 28, 2022 at 10:27 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?
    2016 gaththe. 10-12k wage spend kaley (mulu wadetama, dressing/jewellery walata ekkama). Patta podiyata kaley. 100kwath aawe ne. Office ekey un ehema anan manan kiwwa untwath enna kiyapu nati nisa.

    ada unath sathutu wenawa salli nikan nasti nokala ekata.

    Eka ekata kanna dena eka boru scene ekak ban. lankawe unge dupath mentality eka tama eka. Okata ena un umbalata loweth ona kaaleka langa ne. ena hama ekama enne compare karala kunu hoyanna.


    mage advice eka puluwan aduwen karala e salli walin wadak karaganin (issaranam itin geyak/idamakata hari danna tibba)
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    මම දැක්කා kingsbury එකේද කොහෙද out door full wedding එක 1.5-2mil range එකට offer එකක් දීලා තියනවා
    පෝරුවෙ ඔක්කොම චාරිත්‍ර
    වෙඩින් ඩ්‍රෙස් එක මේකප් අරෙව්වා මෙව්වා
    වෙඩින් කාර් එක
    ඩෙකරේශන්
    කෑම බීම ඔක්කොම
    ආයෙ හනිමූන් ට්කටත් එක්කද කොහෙද
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    Next year gannawa. Ape gdra unta ona hinda wedding ekk gannawa. 170 pax.
    25-26 යනවා. උපරිම වැඩ අඩු කරලා plan කරලත්.. කන බොන ඒවාට විතරයි ටිකක් වැඩි කරේ බර.

    5 star ඒවාට යන්න eka කොළබ තියන දැන්. තේරුමක් නැ. Buffet eke items gdk adui. 8400 plate tianawa item 20k na.
    Solis වගේ boutique halls වල ita wada menus හොඳයි.

    Shrangila starting price 12400k වගේ ගාණක්
    Kingsbury, Taj, hilton residence, 8400n starting.
    Gallface 9000+

    4 star ඒවා තියනවා හොඳ buffet tiana


    කෙල්ලට + උන්ගේ gdra එවුන්ට ඕන නැ ape gdra එවුන්ට ona lu ne.. 🤣 Man wiyadan karanne jewellery walata wtri habai.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මගුලක් කියනව බදින්න එකක් හොයාගන්නම දැනට 50k විතර කුඩු.හම්බුනානම් තව කමක් නෑ .ඒ සල්ලි වලින් බඩුවක් ගැහුවනම් දුකක් නෑ😔 ඉතින් හිතාගනින්කො එකක් සෙට් වෙලා වෙඩිමක් ගන්නකොට 😌😌
     

    Sen-lu

    Well-known member
  • මායි කෙල්ලයි නම් වෙඩිමක් ගන්න අදහසක් නෑ. දෙපැත්තෙම ගෙවල් වලින් තමා බේරුමක් නැත්තෙ. මම නම් ආසම නැත්තෙ ඔය චාරිත්‍ර මගුල් කර කර එක එකාට බොරුවට හිනා වෙවී ඉන්න. වෙඩිමක් ගත්තොත් නම් බර ගානක් කෙලවෙයි. මට ඕන විදියට වැඩේ උනොත් ලක්ෂ 2ක් ඇතුලත වැඩේ ගොඩදානව.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    රෙජිස්ට්‍රේශන් එක විතරක් ගන්න කැමති ගෑනියෙක් හොයාගන්න ඕන. (2)
    එක්කෝ එහෙම ඕනෙත් නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Next year gannawa. Ape gdra unta ona hinda wedding ekk gannawa. 170 pax.
    25-26 යනවා. උපරිම වැඩ අඩු කරලා plan කරලත්.. කන බොන ඒවාට විතරයි ටිකක් වැඩි කරේ බර.

    5 star ඒවාට යන්න eka කොළබ තියන දැන්. තේරුමක් නැ. Buffet eke items gdk adui. 8400 plate tianawa item 20k na.
    Solis වගේ boutique halls වල ita wada menus හොඳයි.

    Shrangila starting price 12400k වගේ ගාණක්
    Kingsbury, Taj, hilton residence, 8400n starting.
    Gallface 9000+

    4 star ඒවා තියනවා හොඳ buffet tiana


    කෙල්ලට + උන්ගේ gdra එවුන්ට ඕන නැ ape gdra එවුන්ට ona lu ne.. 🤣 Man wiyadan karanne jewellery walata wtri habai.

    monawada machan adu karapu kali?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    monawada machan adu karapu kali?

    Bridesmaid, bestman na,
    Mage wedding day kit eka wtri mahanne. Bride ge eka rent.
    Hotels baladdi 10k wtra balanna, eka eka ewage complimentary dena ewa tianawa. Ewagen gdk gaana shape karaganna puluwan. Decoration, oya චාරිත්‍ර scene වලට යන cost එක. පෝරුව eliye ගන්න පුළුවන් Place එකක කරාම, Hall ekata extra cost wen na. Nattan 5 hour panna gaman 15000 wage පැයකට charge karanwa.
    Samahra ewage 200+ nattan mkt free denne na. Gdk ewage 150+ nn denawa. Kingsbury eke offer ekk tibba honeymoon ekata උන්ගේ amaya Hills wala FB 2 days dena.

    Homecoming ekk na, nkn gdra aya tka wtri inne yana weleta. Ekata bride ta saree ekak wtri ganne. Mata kalin gatta kit ekk tianaw. Press karala. ගන්නවා.

    Whiskey shots denne. Bottles wena wenama denne na.
    Photography loku than walata gyot 220+ with video. Danna knk gen 1.50k weddi karaganna puluwan.

    මහරගම or කොටුවේ awidala puluwn අඩුවට cake box, wedding cards hoyaganna. Cake box 35, wedding card from rs90 wage hoda ewa tianawa.

    Cost එක වැඩි වෙන්නෙ jewellery වලට. දැන් ගනන් හින්දා. Next month ගොඩක් ඒවගෙ 40-50% off තියනවා වැඩ කුලියට. Pawm1.5 neclace එකක් හදන්න 3 90k qwwa raja eke. Muthukaruppan eke 3.20 discount natuwa.
    Next month oka hadanna inne mn. Pawun 2k or 2.5 wage dala male. Jewellery tika wtra ne oke ithuru wenne.

    Eka Eka ewa gdk tianawa oka krnna gyama. Excel ekk hadagattama lesi. හැම ekenma ටික ටික අඩු karama හොඳ ගාණක් අඩු වෙනවා.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    2018දී
    15ක් හිටියෙ අපි දෙන්නත් එක්ක.

    රෙගිස්ටාර්ට 5000
    ට්‍රාන්ස්පෝර්ටේශන් 15000 (250km දුරයි අපි දෙන්නගෙ ගෙවල්)
    කේක් එකට 4000
    කැවිලි 1000
    කෑමට 15000

    ෆොටෝස් ගත්තෙ අපේ කැම් එකෙන්. සොෆ්ට් කොපි විතරයි තියන් ඉන්නෙ තාමත්.
    එයාලගෙ දිහායින් චේන් දෙකක් හදල තිබ්බ එයාටයි මටයි මාරු කරන්න පවුම පවුම.
    මුදු මාරු කරේවත් නෑ.
    අලුත් ඇදුම් නෑ.

    දැනටනම් අපි දෙන්න ආදරෙන් ඉන්නව.

    සල්ලි නැතුව නෙවෙයි මෙහෙම කරේ.
    අදටත් සතුටුයි වෙඩිම ගත්ත විදිහ ගැන.
    ෆොටෝස් ටික තව හොදට ගන්න තිබ්බ කියල හිතෙනව.

    අමතක උනා කෙල්ලගෙ මේකප් සහ කොන්ඩා සැකසුම. වෙඩිමකට මේකප් කිව්වොත් 50,000යි. මෙයා ගිහින් එයාගෙ වෙඩින් කතාවක් කියන්නෙ නැතුව වැඩේ කරන් ඇවිත්. 2000ක් ගිහින් තිබ්බෙ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම